සිරස ගැන අපි හොඳට දන්නව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිරස ගැන අපි හොඳට දන්නව

    කොටි කොලඹට බෝම්බ ගහපු එව්ව පැය ගානක් පෙන්නපු සිරස ප්‍රබාකරන් මරිච්ච එක විනාඩි පහයි පෙන්නුවෙ මහත්තයො බොලා දන්නැති වුනාට සිරස ගැන අපි හොඳට දන්නව

    13315311_910087142435673_8947938408678141611_n.jpg
     
    • Like
    Reactions: BlueBat and EUMA175

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කොටි කොලඹට බෝම්බ ගහපු එව්ව පැය ගානක් පෙන්නපු සිරස ප්‍රබාකරන් මරිච්ච එක විනාඩි පහයි පෙන්නුවෙ මහත්තයො බොලා දන්නැති වුනාට සිරස ගැන අපි හොඳට දන්නව

    13315311_910087142435673_8947938408678141611_n.jpg

    මාත් ඕක දැක්ක බන් ..
    කිලී මහරජා පුකෙනුත් හිනාවෙනවා ඇති සිංහලයට කෙල උනාම ...
    යුද්දේ කාලේ නිවුස් වලින් එක විනාඩියක් වෙන් කලේ නෑ කොටියට කෙල වෙන එක පෙන්නන්න ....
    මේවා නම් උඩ දදා පෙන්නයි ./
     
    • Like
    Reactions: toiya and EUMA175

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලොල් එතකොට දෙරණ පෙන්නුවෙ පුකද දන්නෙ නෑ?
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    යුද්දේ කාලේ නිවුස් වලින් එක විනාඩියක් වෙන් කලේ නෑ කොටියට කෙල වෙන එක පෙන්නන්න ....
    මේවා නම් උඩ දදා පෙන්නයි ./
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,746
    25,985
    113
    ලොල් එතකොට දෙරණ පෙන්නුවෙ පුකද දන්නෙ නෑ?

    sinhala therenne nadda pons, issella balapan kiyala thiyenne mokakda kiyala.

    derana yuddeth cover kara, ehema baluwama un balanced ne , mun yuda jayagrahana walata hoda coverage ekak dunne na, kelawena ewa witharak full cover karanawa :angry:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මීරිය බද්දට හොටු පෙර පෙරා ආදාර එකතු කරපු සිරස අරනායකට මොකද කරේ...
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    මීරිය බද්දට හොටු පෙර පෙරා ආදාර එකතු කරපු සිරස අරනායකට මොකද කරේ...