සිරස ටාසන් බාප්පා

KissMass

Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    සිරස ටාසන් බාප්පා

    යාළුවනේ, මම වැඩිය සිoහල රෙඩියෝ අහන කෙනෙක් නෙමේ. ( අලි ඔළුව නිසා නෙමේ.) අහන අය දන්නව ඇතිනේ සිoහල වැඩසටහන් කරන අක්කලා අ‍යියලා එවා කරන විදිහ ගැන. හැබැයි හැම කෙනාම එහෙම නැතුව ඇති...
    හැඹැයි මම සිරස ටාසන් බාප්පාගේ ජෝකස් ටික Online අහනවා.....
    හිනා වෙන්න කැමති අයට
    ප්‍රොග්‍රැම් ලින්ක් එක

    http://www.sirasa.com/programs-list/podcast
     
    • Like
    Reactions: SL_smart