කේමදාසයන්ට පමණක් දෙවැනි වූ මිනිසා ❓

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Patta thread eka bro... Me wage minissu mathak wenne marunama witharai... Thathwaya etharamma sochaniyai..
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මේකෙ Bump's දාපු එවුන් ගැන දුකක් හිතෙනවා. කිසිම අනාගතයක් නැති එවුන්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,836
    113
    අදාල නෑනේ
    මේ කසුන් කල්හාරගේ තාත්තාද බං....මාලනී විවාහ උන කෙනා නම්,,

    ඇයි බං කුලී ගෙදරක ඉන්නේ,, කසුනා සලකන්නේ නැද්ද:eek:

    සොහොන;19175720 said:
    ඔව් බන් මෙ කසුන්ගෙ තත්තා තමා සැලකිමක් නැතුව ඇති බන් එකනෙ ඔහොම ඉන්නෙ ඔහොම තමා බන් මිනිස්සු එකම පුතා වුනත් ඔහොම තමයි සැලකිම

    ehema deyak ne ban

     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මට මතක විදියට එච්.එම් ජයවර්ධන - සංගීත ශිල්පියා මියගොස් අදට අවුරුදු 2යි...