සිරස ටීවී එකේ ගියපු "පැංචා"

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    සිරස ටීවී එකේ ගියපු "පැංචා"

    මචන්ල අර ඉස්සර සිරස ටීවී එකේ ගියපු "පැංචා" කාටුන් එක.. ඒක බාගන්න ලින්ක් එකක් දීපන් කෝ...
    හොයල හොයල youtube එකෙන් කෑලි 10ක් හොයා ගත්ත... උබල දන්නා තැනක් තියනවා නම් කියපන්කො..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    ඔච්චර වයසට ගිහින් කාර්ටූන් බල බල ඉන්නේ වෑලක් බලපන්කෝ අපි වගේ
    :rofl: හා හා පොඩි එවුන්ව නරක් කරන්නේ නැතිව හිටපන්. :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry






    9Y7qmQ3.png