සිරස ටීවී එකේ ගියපු "පැංචා" මචන්ල අර ඉස්සර සිරස ටීවී එකේ ගියපු "පැංචා" කාටුන් එක.. ඒක බාගන්න ලින්ක් එකක් දීපන් කෝ... හොයල හොයල youtube එකෙන් කෑලි 10ක් හොයා ගත්ත... උබල දන්නා තැනක් තියනවා නම් කියපන්කො..