කැලේ කපන්නේ නැතුව පාරක් හදන්න පුලුවන්ද බැරිද කියල ඒ පැත්ත ගැන හරියට කියන්න දන්නේ නැති නිසා මොකවත් කියන්න අමාරුයි...
ඉතින් කැලේ නොකප බැරිද පාර හදන්න උඩින් යන විදියට?
උනුත් දැන් JVP සීන් එකේද ඒ කියන්නෙ
අපි පොඩ්ඩක් practical වෙමු නේද මචන්ලා? ලංකාවේ ආර්ථික තත්ත්ව සහ අනිකුත් priorities බැලුවම මේවගේ ගමකට ගුවන් පාලම් හදන එක මේ කපේ වෙන්නේ නැති වැඩ. මේ ගම සිංහරාජේ මායිමේ තියෙන්නේ. ඕකට පාරක් හැදුවොත් වෙන්නේ ගම තව දුරටත් ලොකු වෙලා අනාගතේ කැලේට තර්ජනයක් වෙන එක. හොදම දේ තමයි මේ මිනිසුන්ව relocate කරන එක.උඩින් කිව්වෙ?ගුවන් පාලමක්ද?හොඳ අදහසක්..