සිරස පන්සිල් මළුව

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    සිරස පන්සිල් මළුව

    pm(1).jpg


    මෙවර සිරස පන්සිල් මළුව වැඩසටහන, මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේගේ ගෞරවණීය වැඩමවීමෙන් පැවැත් වූ සදහම් සාකච්ඡාව 2020/02/16 ඉරිදා දින උදෑසන 6 සිට 8 දක්වා සිරස FM (106.5/106.7) ඔස්සේ විකාශනය වේ. උතුම් ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...


    වහා වහා අප්‍රමාදිව සියලු කටයුතු දෙවැනි කොට ධර්මාවබෝධය පිණිස, සංසාර දුකින් අත්මිදීම පිණිස, උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස වෙර වඩන්න... මේ අවසන් අවස්ථාව විය හැකියි....!!!


    තෙරුවන් සරණයි...!!!


    උතුම් ධර්ම දානය පිණිස Share කරන්න...