සිරස පවූ යකෝ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    වීඩියෝ එකේ වැදගත් තැන් මොනවද? සම්පූර්ණ වීඩියෝ එක දිග වැඩියි
     
    • Like
    Reactions: erozan

    maxx boy

    Active member
  • Apr 7, 2016
    193
    37
    28
    75474174_413900392637256_6601596833984675840_n
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    It is so scary to look at the vicious face of Gevindu Kumaratunga..

    ඇයි මල පනින්නෙ නැද්ද වටකරගෙන මඩ ගහනවා ... ඒවට උත්තර දෙන්න අවස්තාවක් ලැබෙන්නෙ නැත්නම් ...

    කොහෙන් හොයා ගත්ත හරක් දෙන්නෙක්ද මන්ද ආපු ගූ ඇන් පී ලෝයර් කාරයො... දෙන්න සිරසෙ උන් නීති කියල දෙනවා උන්ට
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇයි මල පනින්නෙ නැද්ද වටකරගෙන මඩ ගහනවා ... ඒවට උත්තර දෙන්න අවස්තාවක් ලැබෙන්නෙ නැත්නම් ...

    කොහෙන් හොයා ගත්ත හරක් දෙන්නෙක්ද මන්ද ආපු ගූ ඇන් පී ලෝයර් කාරයො... දෙන්න සිරසෙ උන් නීති කියල දෙනවා උන්ට

    වෙලාව කියපන්කො සිරස බඩ යන
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Gevindu ekka personal case ekakda?

    minihage katha style eka tikak aul, ke gahanawa eth godak dewal dannawa.
    ara kella ecta givisuma gena ahanawa, hodata uththara denawa ekata kauda sign kare kochchara kalekatada anam manam
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    minihage katha style eka tikak aul, ke gahanawa eth godak dewal dannawa.
    ara kella ecta givisuma gena ahanawa, hodata uththara denawa ekata kauda sign kare kochchara kalekatada anam manam

    නෑ දැන් මේකේ ඉන්න උන් ජනාධිපති නීතිඥ අලි සබ්රි ට වඩා නීතිය දන්නවා, මැකෝ ට වඩා ඉලෙක්ෂන් එකේ ඉල්ලන අපේක්ෂකයට ඕන සුදුසුකන් ගැන දන්නවා , US එම්බසි එකට වඩා සිටිසන්ෂිප් කැන්සල් කරන හැටි දන්නවා, බුද්ධි අංශ වලට වඩා පාස්කු බෝම්බ ගැන දන්නවා. කොයි වෙලේ හරි මුන්ගේ දැනුමට මොලේ පිපිරිලා මැරෙනවා