සිරස මට ඇණ ගහනවා-රනිල්
ඊයේ පස්වරුවේ කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ පැවති හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතාගේ 104 වන ජන්ම දින සැමරුමට එක්වෙමින් රනිල් අපූරු ප්‍රකාශයක් කලා.
"දැන් ගිය මාසේ සිරස පෙන්නුවා ආරියවතීට ඇණ ගහපු එක. මේ මාසේ සිරස මට ඇණ ගහනව. මුලු මාධ්‍යම කතා කෙරුවා මම ගිහින් ජනාධිපති හම්බවෙලා කේක් කාලා තේ බිව්වා කියල. ඉතින් මම කිව්ව මේක බොරු, මම තේ බිව්වෙ නෑ, මම කලු කෝපි ගත්තා සීනී නැතුව. දැන් මගෙන් අහනව මොන කෝපිද ගත්තෙ කියල."
එයට අදාල වීඩියෝව
සිරස හා රනිල් ගේ අමනාපයට හේතුව රෝසිද?
රනිල් දෙරණටත් බැන වදී

Last edited by a moderator:

Sajithta deela yanne nathuwa magulak karanawaa.........!! 