සිරස මාධ්‍ය නිරුවත මෙන්න

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අනේ නිකන් යන්න අවංක අයියේ යන්න.....!:D චාන්ස් එකක් ලැබුණ ගමන් අයිස් ගහන්න රෙඩි වෙච්ච ගමන්මයි.........!!:P

තනියම ගුටිකන්න බෑ අවංක අයියා..... අහ්හ්හ්හ් අහ්හ්හ්හ් ජිගි ජිගි
 

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    eeizGfF.jpg
    :rofl::rofl::rofl::rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මම නම් යු ඇන් පී කාරයා .ඒත් මම මේ සිරස කියන ගූ රාජා ගේ චැනල් එකට විරුද්ධයි .මුන්ගේ පොඩ් මල්ලි චූටි මල්ලි වගේම උන්දෙන්නා ඇතුලු කාර්ටුන් ටිකට හඬ කවන සෙට් එක නම් සිරා .කාර්ටුන් ටික විතරයි මුන්ගේ හොඳයි කියන්න පුළුවන් .අනික් එව්වනම් ගූ හැත්තෑවයි .රටේ ගැනුන්ගේ මොළ කෑවා හින්දි බඩ කඩුත්තු ටිකක් පෙන්නලා .පොඩි එවුන්ගේ මොළ කනවා අර 16 + කියන වේස වැඩ සටහනෙන් .ඔය හෝලි ඩී ජේ පාර්ටි ඔක්කෝම ඔය බොග සිරසේ ප්‍රතිඵල තමා .අර ස්ටාර් මේ ස්ටාර් ගෙනල්ලා ලංකාවම රියැලිටි මරිකබල් පිරෙව්වා .විවාහ උත්සව ගන්න විදිය පවා කාලා තියෙන්නේ .මොකද මුන්ගේ මංගල වැඩසටහන් වලින් ගැනුන්ගේ ඔළු හෝදලා තියෙන්නේ .දැන් බලප්න් වෙඩින් එකක් ගද්දි දෙන ආතල් .
    …අනික් පැත්තට රටේ විපක්ෂයක් කියලා එකක් නැති කරෙත් මේ වේස චැනල් එක .ඒකේ ප්‍රතිඵලයක් විදියට ආණ්ඩුවේ එවුන් ඇතිවෙන්න හොරා කෑවා .
    …මර්වින් සිල්වාට කියලා මුන්ට බෝම්බයක් ගැස්සෙව්වානම් ඒකත් එකක් .අන්න කරනවානම් වැඩ .
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිරස මාධ්‍ය නිරුවත මෙන්න 03-25-2015 03:31 PM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya... mahindage gu kawa madida... thopi wage awajathaka ballonta me rate minissu 8 wenida arapuwa mathaka nadda??
    අට වෙනිදා ඇරියේ මට නෙවෙයි යකෝ මුළු සිංහල ජාතියටම.... තෝ අවජාතකයෙක් බව පේනවා... සිරසට බනිනකොට රිදෙනවා නේද කොටි පැටියෝ... මහරාජා උබේ තාත්තද???
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉන්දියානු වෛරී මෙගා ටෙලිනාට්‍ය පෙන්වමින් පවුල් තුළ වෛරය වැපිරුවා. එමගින් සිංහල පවුල් සමාජය විකෘති කළා.
    මම නම් දකින සිරස කරපු ලොකුම විනාශය මේකයි

    :yes::yes::yes:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කලින් දැනුම් දෙන් නැතුව office එකකට ගිහින් කව්රුහරි එනකන් reception එකේ වාඩි වෙලා ඉන්න එක කඩාපැනීමක් නම් මන් ඕනෙ තරම් interview වලට කියල office වලට කඩා පැනල තියනව