සිරස මෙච්චර ආන්ඩුවට පස්ස දික් කරන්නේ ඇයි??

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    සිරස මෙච්චර ආන්ඩුවට පස්ස දික් කරන්නේ ඇයි??

    සිරස මෙච්චර ආන්ඩුවට පස්ස දික් කරන්නේ ඇයි??

    ITN,Rupavahini වලට වඩා සිරස CHOGM එකට බැහැල වැඩ...???

    ටීවී ප්‍රොග්‍රම් දානවා..රට වටා චරිකා යනවා...කොඩි උස්සනවා..මියුසිකල් කරනවා..නටනවා

    එකට වෙන රට වල තියෙද්දි මෙහෙම ඒ රටව ආන්ඩුවටල දැග ලිල්ලක් තිබිලම නැහැ...
    සිරස තදින්ම ජනාධිපතිතුමාගෙ අත ශක්තිමත් කරනවද??:lol:

    ජනාධිපතිතුමාගෙ නිල මාධ්ය වෙලාද??:lol:

    මොකද මේ සිරස හොදටම දෙකට තුනට නැවිල ,,,ක දෙන්නෙ:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රනිල්ට විරෝධය දක්වන්න.
    කෙලී රාජමහේන්දුන් සහ රනිල් ලොක්ක අතර පොි නෙවෙයි ලොකු අවුලක් තියනව ලු
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රනිල්ට විරෝධය දක්වන්න.
    කෙලී රාජමහේන්දුන් සහ රනිල් ලොක්ක අතර පොි නෙවෙයි ලොකු අවුලක් තියනව ලු

    මට රනිල් ගැන ලොකු සීන් එකක් දැන ගන්න ලැබුන .. ඩෙන්ටල් එකට ආව වෙලාවට කියන්නම් ...
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපි බලයට ආපුවාහම ඔය කොටියට කෙලවනවා බල්ලා කළගුන නොදන්න සක්කිලි මහාරජා
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    CHOGM ආණ්ඩුවට අයිති එකක් නෙවෙයි බොල. ලංකාව නැත්තම් ඕක වෙන රටක හරි තියනව.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මට රනිල් ගැන ලොකු සීන් එකක් දැන ගන්න ලැබුන .. ඩෙන්ටල් එකට ආව වෙලාවට කියන්නම් ...

    එ ගමන රනිල් සර් වත් දැලෙ දා ගන්නද හදන්නෙ උබෙ මායම් වලින් රනිල් සර් එහෙම නැහැ රට්ටු කතා හැදුවාට:eek::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට රනිල් ගැන ලොකු සීන් එකක් දැන ගන්න ලැබුන .. ඩෙන්ටල් එකට ආව වෙලාවට කියන්නම් ...
    පොර උඹ වගේ උන්ට කැමතියි කියල ද?:lol:
    ඒක අපිත් දන්නව නේ බං..:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    රනිල්ට විරෝධය දක්වන්න.
    කෙලී රාජමහේන්දුන් සහ රනිල් ලොක්ක අතර පොි නෙවෙයි ලොකු අවුලක් තියනව ලු

    මට රනිල් ගැන ලොකු සීන් එකක් දැන ගන්න ලැබුන .. ඩෙන්ටල් එකට ආව වෙලාවට කියන්නම් ...

    aho wipathaki..
    mama hithuwe sasa withrai kiyala

    2.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    ඊලග ජනාදිපතිවරණය තියන්න පුළුවන් කලින්ම දවස දන්නවද? මම හිතන්නේ 2014 දවසක්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    සිරස මෙච්චර ආන්ඩුවට පස්ස දික් කරන්නේ ඇයි??

    ITN,Rupavahini වලට වඩා සිරස CHOGM එකට බැහැල වැඩ...???

    ටීවී ප්‍රොග්‍රම් දානවා..රට වටා චරිකා යනවා...කොඩි උස්සනවා..මියුසිකල් කරනවා..නටනවා

    එකට වෙන රට වල තියෙද්දි මෙහෙම ඒ රටව ආන්ඩුවටල දැග ලිල්ලක් තිබිලම නැහැ...
    සිරස තදින්ම ජනාධිපතිතුමාගෙ අත ශක්තිමත් කරනවද??:lol:

    ජනාධිපතිතුමාගෙ නිල මාධ්ය වෙලාද??:lol:

    මොකද මේ සිරස හොදටම දෙකට තුනට නැවිල ,,,ක දෙන්නෙ:lol::lol:

    everyone has personal agenda. It is that simple
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එ ගමන රනිල් සර් වත් දැලෙ දා ගන්නද හදන්නෙ උබෙ මායම් වලින් රනිල් සර් එහෙම නැහැ රට්ටු කතා හැදුවාට:eek::eek:

    aho wipathaki..
    mama hithuwe sasa withrai kiyala

    2.gif

    පොර උඹ වගේ උන්ට කැමතියි කියල ද?:lol:
    ඒක අපිත් දන්නව නේ බං..:dull:

    :eek: පරට්ට බලු හැත්ත :frown: යන යන තැන තොපිට @@ හෙන ගහපිය :frown: :angry: :angry: :angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මේකනේ බං මහරාජා කියන්නේ ව්‍යාපාරිකයෙක් .ඌට රටෙන් වැඩකුත් නැහැ ජාතියෙන් වැඩකුත් නැහැ ,අනික් දේ තමා එක්සත්ජාතිය පක්ෂය රනිල් නායකයා උනාට මොකද පක්ෂය තනිකර ව්‍යාපාරිකයන්ගේ පක්ෂයක් .නිකන් පෙට්ටි කඩ මුදලාලිලා නෙමේ .මහා ධනවත් ව්‍යාපාරිකයන් .ඉතිං උන්ට ඕනි විදියට තම පක්ෂය පාලනය වෙන්නේ .කිලී රාජමහේන්ද්‍රන් කියන්නේත් අන්න ඒවගේ එකෙක් .ඉත්ං පක්ෂය වෙනුවෙන් මිනිහට රූකඩයක් විදියට පාලනය කරන්න පුළුවන් කෙනෙක් පත්වෙනකම් මිනිහා රනිල්ට එරහිව දිගට හරහට ගහනවා .