සිරස මෙච්චර ආන්ඩුවට පස්ස දික් කරන්නේ ඇයි??

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොර උඹ වගේ උන්ට කැමතියි කියල ද?:lol:
    ඒක අපිත් දන්නව නේ බං..:dull:
    hutas, jaya e vage ekekda....:baffled:
    u mokatada nithara nithara umbava hambavenna clinic ekata enne.....:oo::oo:
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ආණ්ඩුවත් එක්ක ගේම ඇදලා උන්ට උන්ගේ business එක කරගන්න බෑ කියලා හිතෙන්න ඇති බන් :lol:

    ආණ්ඩුවට ගේම ඇදලා උන් ඉස්සර කීයක් නම් පාඩු කරගත්තද ..
    සිරසට ගිනි හිටන් තිබ්බනේ
    :dull:

    දැන් ඉතින් දෙයියනේ කියලා උන් ආණ්ඩුවට පස්ස දික් කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව සාක්කු පුරවගනවා ඇති
    :nerd::lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    කලින් රනිල්ට *ක දීලා දීලා එපා වෙලා වෙන්න ඇති :lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hutas, jaya e vage ekekda....:baffled:
    u mokatada nithara nithara umbava hambavenna clinic ekata enne.....:oo::oo:
    ඌ තාම ආවෙ නෑ හොට්ටෝ............:growl:
    මට තියන සැකේ ඌ උගේ අර ප්‍රාණසම මිත්තරයො දෙන්නා, සසා සහ අන්ජුව දෙන්න එක්ක ඇවිත් මෙතන රති කෙ......

    එක්කො ඕනන්නේ නෑ...........:dull::dull::dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකනේ බං මහරාජා කියන්නේ ව්‍යාපාරිකයෙක් .ඌට රටෙන් වැඩකුත් නැහැ ජාතියෙන් වැඩකුත් නැහැ ,අනික් දේ තමා එක්සත්ජාතිය පක්ෂය රනිල් නායකයා උනාට මොකද පක්ෂය තනිකර ව්‍යාපාරිකයන්ගේ පක්ෂයක් .නිකන් පෙට්ටි කඩ මුදලාලිලා නෙමේ .මහා ධනවත් ව්‍යාපාරිකයන් .ඉතිං උන්ට ඕනි විදියට තම පක්ෂය පාලනය වෙන්නේ .කිලී රාජමහේන්ද්‍රන් කියන්නේත් අන්න ඒවගේ එකෙක් .ඉත්ං පක්ෂය වෙනුවෙන් මිනිහට රූකඩයක් විදියට පාලනය කරන්න පුළුවන් කෙනෙක් පත්වෙනකම් මිනිහා රනිල්ට එරහිව දිගට හරහට ගහනවා .
    :nerd: agreed :nerd:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    aho wipathaki..
    mama hithuwe sasa withrai kiyala

    2.gif
    :yes::(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරස ආණ්ඩුවේ මාධයක් විම හොද දෙයක්, මොකක්ද තියෙන වැරැද්ද,සමුලුවට සහය දක්වන්නෙ නැතුව බැනේ. පොනිල්ගෙ කුක්කන්ට රිදුනට නම් කරන්ඩ දෙයක් නැ, පොනිල බල්ල වගේ නකුට පස්සෙ ගහගෙන යනකන් සිරස ගහන එක නතර වෙන්නෙත් නැ. පොනිල බලු උන දවසට නතර වෙයි,එතකන් සිරස ආණ්ඩුවට සහය දක්වනවා ඇත.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,956
    113
    canada
    සිරස ආණ්ඩුවේ මාධයක් විම හොද දෙයක්, මොකක්ද තියෙන වැරැද්ද,සමුලුවට සහය දක්වන්නෙ නැතුව බැනේ. පොනිල්ගෙ කුක්කන්ට රිදුනට නම් කරන්ඩ දෙයක් නැ, පොනිල බල්ල වගේ නකුට පස්සෙ ගහගෙන යනකන් සිරස ගහන එක නතර වෙන්නෙත් නැ. පොනිල බලු උන දවසට නතර වෙයි,එතකන් සිරස ආණ්ඩුවට සහය දක්වනවා ඇත.

    පිස්සුද. සිරස unp එත් රනිල් විරෝදී සහ සජිත් පක්ෂපාතී (මෙතන ඉන්න ගොඩක් මද්යස්ත මතදාරී ආණ්ඩු විවේචකයන් වගේ ) . සජිත් එක්ක එකතුවෙලා ගහන ගේමක් මේක. මහින්දට ඉස්සර ආණ්ඩු වගේ මහන්සිවෙලා විපක්ෂයට ගහන්න ඕනේ නැහැ. විපක්ෂය මාද්‍ය උන් උන් කෙල ගන්නවනේ. මහින්දට තියෙන්නේ relax එකේ පුටුවක වැඩිවෙලා මේවා බල බල ආතල් එකක් ගන්න.