සිරස වොයිස් වැඩසටහනින් දිනිති වල්ගම දොට්ට...!!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    මොන මගුලටද බන් කිංස්ලිව ගත්තේ? මොන ලබ්බක්ද මේ කරන්න යන්නේ?
    දිනිති අයින් වුනු එක නම් හොඳයි, ඒත් කිංස්ලි??? අයියෝ ඇමිණෙනවා.
    වෙන කාවවත් ඕනද බන් අර සාෂා ඉද්දි. ඒකි තමා ඕකට ගැලපෙනම එකී
    අඩෝ සාෂා... අන්න ගෑනු. දැන් ඒකි රොබාඊව් එකෙත් නෑ බන්. 😣
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මොන මගුලටද බන් කිංස්ලිව ගත්තේ? මොන ලබ්බක්ද මේ කරන්න යන්නේ?
    දිනිති අයින් වුනු එක නම් හොඳයි, ඒත් කිංස්ලි??? අයියෝ ඇමිණෙනවා.
    වෙන කාවවත් ඕනද බන් අර සාෂා ඉද්දි. ඒකි තමා ඕකට ගැලපෙනම එකී
    කවුද බන් සාෂා?
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මොන මගුලටද බන් කිංස්ලිව ගත්තේ? මොන ලබ්බක්ද මේ කරන්න යන්නේ?
    දිනිති අයින් වුනු එක නම් හොඳයි, ඒත් කිංස්ලි??? අයියෝ ඇමිණෙනවා.
    වෙන කාවවත් ඕනද බන් අර සාෂා ඉද්දි. ඒකි තමා ඕකට ගැලපෙනම එකී
    ඕකට ගැලපෙනම කෙන ITN එකේ ඉඳලා දැන් පොහොට්ටුවෙන් දේශපාලනය කරන
    "සංජීව එදිරිමාන්න" කියන බක පණ්ඩිතයා..
    ඌ පොර කියල පෙන්නන්න එක හුස්මට අපබ්‍රන්ස බර වචන ගොඩක් කියාගෙන යනවනේ..
    🤪 🤪 🤪 🤪
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කවුද බන් සාෂා?

    sasha grey

    Sasha%2BGrey%2BCute%2BWallpaper.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    ඒකි අන්වුන්ස් කරාද මම හිතුවෙ අර පිටිපස්ස කෑල්ලට තියල අප්පුඩි ගහ ගහ උඩපනින්න තිබ්බ කියල.
    මාත් මෙඡ්චාර කල් හිතන් හිටියේ එහෙම. අදයි දන්නේ ඒකි අනවුන්සුත් කරලා කියලා.

    dj arata pasbara vage e denna nathuva vadak na bn !
    ඔව් මරු උන් දෙන්නා. උන් දෙන්නගේ කඩ්ඩත් පට්ට.
    ------ Post added on Mar 16, 2021 at 11:19 PM