අඩෝ සාෂා... අන්න ගෑනු. දැන් ඒකි රොබාඊව් එකෙත් නෑ බන්.මොන මගුලටද බන් කිංස්ලිව ගත්තේ? මොන ලබ්බක්ද මේ කරන්න යන්නේ?
දිනිති අයින් වුනු එක නම් හොඳයි, ඒත් කිංස්ලි??? අයියෝ ඇමිණෙනවා.
වෙන කාවවත් ඕනද බන් අර සාෂා ඉද්දි. ඒකි තමා ඕකට ගැලපෙනම එකී

කවුද බන් සාෂා?මොන මගුලටද බන් කිංස්ලිව ගත්තේ? මොන ලබ්බක්ද මේ කරන්න යන්නේ?
දිනිති අයින් වුනු එක නම් හොඳයි, ඒත් කිංස්ලි??? අයියෝ ඇමිණෙනවා.
වෙන කාවවත් ඕනද බන් අර සාෂා ඉද්දි. ඒකි තමා ඕකට ගැලපෙනම එකී
ඕකට ගැලපෙනම කෙන ITN එකේ ඉඳලා දැන් පොහොට්ටුවෙන් දේශපාලනය කරනමොන මගුලටද බන් කිංස්ලිව ගත්තේ? මොන ලබ්බක්ද මේ කරන්න යන්නේ?
දිනිති අයින් වුනු එක නම් හොඳයි, ඒත් කිංස්ලි??? අයියෝ ඇමිණෙනවා.
වෙන කාවවත් ඕනද බන් අර සාෂා ඉද්දි. ඒකි තමා ඕකට ගැලපෙනම එකී
adooooo ai eeeee ?අඩෝ සාෂා... අන්න ගෑනු. දැන් ඒකි රොබාඊව් එකෙත් නෑ බන්.![]()
දන්නේ නෑ බන්. ප්‍රභාත් එක්ක එන්නේ වෙන කැහැටු ගෑනියෙක්adooooo ai eeeee ?
dj arata pasbara vage e denna nathuva vadak na bn !දන්නේ නෑ බන්. ප්‍රභාත් එක්ක එන්නේ වෙන කැහැටු ගෑනියෙක්
මාත් මෙඡ්චාර කල් හිතන් හිටියේ එහෙම. අදයි දන්නේ ඒකි අනවුන්සුත් කරලා කියලා.ඒකි අන්වුන්ස් කරාද මම හිතුවෙ අර පිටිපස්ස කෑල්ලට තියල අප්පුඩි ගහ ගහ උඩපනින්න තිබ්බ කියල.
ඔව් මරු උන් දෙන්නා. උන් දෙන්නගේ කඩ්ඩත් පට්ට.dj arata pasbara vage e denna nathuva vadak na bn !
Blinds iwarai. Dan team ekakata 56 gane innawame para voice aduna wedi
blinds mara kalayak yanawa
advertisement ambanaka
balana eka atha aria

මේකට ප්ලෑන් එක ගැහුවෙ මම..
ඉන්ද්‍රජිත් ගමගේත් බෑ කියල අත ඇරිය ගේමක් මන් ගැහුවේ![]()