සිරස හා පෝට් සිටි -+උමතුව
සිරස හා පෝට් සිටි උමතුව
මීට ටික කලකට ඉස්සෙල්ල සිරස එකෙන් පෝට් සිට් එකට එක දිගට ගැහුවා..මිනිස්සු විරුද්ධ වෙලා පෝට් සිටි එක ආන්ඩුවෙන් නවත්තපු වෙලාවෙ ,,එහෙම නැවත්තුවත් පෝට් සිටි එකේ එවුන් රෑට ක්රේන්,ඩෝසර් වල වැඩ කරනව කියල සිරසෙන් ගිහින් ලයිව් බ්රේකින් නිවුස් දුන්න රෑ 11 විතර වෙලත්...ඕක නවත්තනකන් සටන් කරන්ව කිව්ව..
එත් මෙන්න දැන් පෝට් සිටි හොදයි නියමයි,,මේක නොකලොත් මාර පාඩුයි කියල ගමක් ගමක් ගානෙ එනව "වරාය නගර වියාපෘතිය" කියල ගහගෙන
මොකක්ද බන් මේ වෙනස..