සිරස හා පෝට් සිටි -+උමතුව

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිරස හා පෝට් සිටි -+උමතුව

    සිරස හා පෝට් සිටි උමතුව

    මීට ටික කලකට ඉස්සෙල්ල සිරස එකෙන් පෝට් සිට් එකට එක දිගට ගැහුවා..මිනිස්සු විරුද්ධ වෙලා පෝට් සිටි එක ආන්ඩුවෙන් නවත්තපු වෙලාවෙ ,,එහෙම නැවත්තුවත් පෝට් සිටි එකේ එවුන් රෑට ක්‍රේන්,ඩෝසර් වල වැඩ කරනව කියල සිරසෙන් ගිහින් ලයිව් බ්‍රේකින් නිවුස් දුන්න රෑ 11 විතර වෙලත්...ඕක නවත්තනකන් සටන් කරන්ව කිව්ව..

    එත් මෙන්න දැන් පෝට් සිටි හොදයි නියමයි,,මේක නොකලොත් මාර පාඩුයි කියල ගමක් ගමක් ගානෙ එනව "වරාය නගර වියාපෘතිය" කියල ගහගෙන

    මොකක්ද බන් මේ වෙනස..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760

    eka itin accounts department eken tama ahanna wenne..... ;)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෝටි 50ක් හම්බුනයි කියන්නේ... ඒකනේ දැන් කටයි පුකයි වහගෙන රට වටේ යන්නේ...
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    සිරස හා පෝට් සිටි උමතුව

    මීට ටික කලකට ඉස්සෙල්ල සිරස එකෙන් පෝට් සිට් එකට එක දිගට ගැහුවා..මිනිස්සු විරුද්ධ වෙලා පෝට් සිටි එක ආන්ඩුවෙන් නවත්තපු වෙලාවෙ ,,එහෙම නැවත්තුවත් පෝට් සිටි එකේ එවුන් රෑට ක්‍රේන්,ඩෝසර් වල වැඩ කරනව කියල සිරසෙන් ගිහින් ලයිව් බ්‍රේකින් නිවුස් දුන්න රෑ 11 විතර වෙලත්...ඕක නවත්තනකන් සටන් කරන්ව කිව්ව..

    එත් මෙන්න දැන් පෝට් සිටි හොදයි නියමයි,,මේක නොකලොත් මාර පාඩුයි කියල ගමක් ගමක් ගානෙ එනව "වරාය නගර වියාපෘතිය" කියල ගහගෙන

    මොකක්ද බන් මේ වෙනස..

    උන් රට ගැන හිතල නෙවේ ඔව්වා දන්නේ උන්ගේම වාසියට. මම නම් tv බලන එක නතර කරලා ගොඩක් කල්​
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan ethin china haduwata ithuru wada tika karanne indiawen ekath sirasa maharajage n reliance ekka ejathu wela