සිරස 16+

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    සිරස 16+ යනු සිංහල භාෂාව වනසමින් බටහිර නපුංසක හිපි සංස්කෘතිය අපේ රටේ තරුණ පරපුර අතරට ගෙන යන්නට හදන වැඩසටහනක් කියල ඒක වැරදීමකින් හෝ බලපු අය දන්නවා.

    කොටි සිරසෙ අරමුණ තමයි, නපුංසක ගති පැවතුම් සහිත සිංහල ජාතියක් අනාගතයේ බිහි කරන එක. ඒ සඳහාමයි නව යොවුන් පරපුරම ඉලක්ක කරලා තියෙන්නේ. පිරිමිත් නොවන ගැහැණුත් නොවන විදිහට හැසිරෙන ප්‍රජාවක් හසුරුවන එක ලේසියිනේ. එසේම එවන් සිංහලයින් අබියස සුළු ජාතීන්ට මෙරට අත් පත් කර ගන්න ලේසියි.

    පසුගිය කාලයේ එයට එරෙහිව ෆේස්බුක් එකේ නවයොවුන් පරපුරෙන් විශාල විරෝධයක් එල්ල වූයේ එනිසයි. සිංහල භාෂාවට කොටි සිරස කරන විනාශය ගැන ඔවුන්ගේ රෙදි ගැලවූ අවස්ථාවයි මේ.

    https://www.facebook.com/video.php?v=10152747194011934
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    Edit karala ban..ehema kiyanna konda pana thiyena un koheda lankawe.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජාතියක්‌ විනාශ වීමට පෙර ඒ ඒ ජාතියේ විනාශය ආරම්භ වන්නේ භාෂාවේ පරිහානියෙනි... 'සිරස' ගැන කීමට ඇත්තේ එය තවත් වැසිකිලි වැලක් පමණක් බවය.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තව කීයක්නම් ඔය වගේ ප්‍රෝගෑම්ස් තියෙනවද
    අර කුඩු දුමියගෙ ඒවගේ ඔය විදිහටමනේ යන්නේ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තව කීයක්නම් ඔය වගේ ප්‍රෝගෑම්ස් තියෙනවද
    අර කුඩු දුමියගෙ ඒවගේ ඔය විදිහටමනේ යන්නේ
    මරු වැඩේ කියන්න බාශාව රැක ගන්න කෑ ගහන උන් කරන්නේ කුනුහරුපෙන් මේක කරන උන්ට බනින එක... :rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තව කීයක්නම් ඔය වගේ ප්‍රෝගෑම්ස් තියෙනවද
    අර කුඩු දුමියගෙ ඒවගේ ඔය විදිහටමනේ යන්නේ
    මරු වැඩේ කියන්න බාශාව රැක ගන්න කෑ ගහන උන් කරන්නේ කුනුහරුපෙන් මේක කරන උන්ට බනින එක... :rofl:
    අර කිම්බුල වගේ සංස්කෘතික භාෂාවෙන් බනින්න ඕනි :P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    avatar317761_3.gif
    avatar97723_2.gif

    avatar464475_2.gif