සිරස F.M VS ඉරාජ්

dani_baba

Member
Jul 8, 2010
826
70
0
බබා ලන්තයේ
කටිටිය දැන් සිරස ‍F.M එක අහන්නෝ ඉරාජ් සුරිය සිරසට ඇව්ල්ල බයිට් වෙනවෝ!!!:lol::lol::lol::lol:

***************************************************************************************
***************************************************************************************


දැන් මේ වැඩසටහන නම් ඉවරයි.
ඒ වැඩසටහනේ ඉරාජ් බයිට් වෙච්ච එවා Audio Track Record කරලා මේ thread එකේ ඇතුල් පිටුවල දලා ඇති.
ඒවා දැම්මේ එලකි‍රි එකේ යාලුවෙක් එයාට ස්තුතියි..
:) :) :) :)

picture.php
 
Last edited:
  • Like
Reactions: BLACK MONEY

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන්. කාර්යාලයේ ඉන්න හින්දා..
    අහන්න විදියක් නෑ..

    හරි අහලා වුන දේවල් මේ ත්‍රේඩ් එකේ දාන්න කෝ බලන්න..
    අපිටත් දැන ගන්න.. :)
     

    sahanlak

    Member
    Nov 7, 2008
    1,369
    73
    0
    34
    Badulla
    මචන්. කාර්යාලයේ ඉන්න හින්දා..
    අහන්න විදියක් නෑ..

    හරි අහලා වුන දේවල් මේ ත්‍රේඩ් එකේ දාන්න කෝ බලන්න..
    අපිටත් දැන ගන්න.. :)

    U mukuth kare na wage wena unta bainawa :D
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මචන්. කාර්යාලයේ ඉන්න හින්දා..
    අහන්න විදියක් නෑ..

    හරි අහලා වුන දේවල් මේ ත්‍රේඩ් එකේ දාන්න කෝ බලන්න..
    අපිටත් දැන ගන්න.. :)

    :yes:
     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    මේකා පොර වෙන්න අවා...
    උදේ පාන්දරම වැඩසටහන පටන් ගත්ත ගමන්ම කෙනෙක් කතා කරල ඉරාජ යට බැන්න මොනාද එයා ගේ සිංදු කිසි කමකට නෑ කියල මෙන්න විනාඩි 5ක් ගියේ නැ කෙල්ලෙක් කතා කරල කියනවා ඉරාජ් ඔයාට බනින අයට පිස්සු ඔයා තමයිලු නියම ලංකාවේ අංක 1 ගායකයා..:lol::lol::lol::lol:මට එක අහල හිනා :lol::lol:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මචන්. කාර්යාලයේ ඉන්න හින්දා..
    අහන්න විදියක් නෑ..

    හරි අහලා වුන දේවල් මේ ත්‍රේඩ් එකේ දාන්න කෝ බලන්න..
    අපිටත් දැන ගන්න.. :)

    කැමතිනම් record කරල දන්නම් කෝ එකට කමක් නෑ නේ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,566
    113
    janapathiwaranayedi mahindata kade giya nathi tawat 1ka gayakayek, ekada mehema wenne? B&S lat kade giyane