සිරස F.M VS ඉරාජ්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    YOUTUBE දාන්නද? නැත්නම් MP3 එකක් විදියට DL කරගන්න දාන එකද හොද?

    යු ටියුබ් වුනත් ප්‍රශ්නයක් නෑ..
    බා ගන්න කලින් අහන්න පුලුවන් වෙන හින්දා..

    කොහොමත් ඔයා යු ටියුබ් එකෙන් නේ වැඩිපුරම දාන්නේ..
    :)
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    පව් ඉරාජ් අයියා එයා කරපු එක හොඳ සිංදුවක නමක් කියන්න දන්නෙ නෑ...... මම හිතන්නෙ ආයේ එයා සිංදු කියන එකක් නෑ :(