සිරස F.M VS ඉරාජ්

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඉරාජ්ට කෙල්ලෙක් බනිනවෝ....


    හොඳ වැඩේ ඕකට. මිනිහ දන්නෙ වාහන දෙක තුනක් ඉස්සරහට වෙලා සිංදු වලට අත් දෙක වනන්න විතරයි


    :lol::lol::lol:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හොඳ වැඩේ ඕකට. මිනිහ දන්නෙ වාහන දෙක තුනක් ඉස්සරහට වෙලා සිංදු වලට අත් දෙක වනන්න විතරයි


    :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කැමතිනම් record කරල දන්නම් කෝ එකට කමක් නෑ නේ

    මෙන්න් නියම බූවිලා:D:D
    අපිටත් ලයිව් අහන්න බැහැ වැඩ හින්දා
    අපිටත් පස්සේ අහන්න පුලුවන් වෙන්න දෙන්නකෝ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොඳ වැඩේ ඕකට. මිනිහ දන්නෙ වාහන දෙක තුනක් ඉස්සරහට වෙලා සිංදු වලට අත් දෙක වනන්න විතරයි

    :lol::lol::lol:

    අනිවාර්යෙන් ම... :lol:
    එක නේ වෙනත් වැඩසටහන් වලට ගියාම
    සිංදුවක් කියන්න කිව්වාම ලැජ්ජාවෙන් ඇඹරිලා
    අද මට සනිප නෑ..
    ඕනේ ම නම් මගේ ප්ලේ බෑක් එකේ සිංදුව දාන්න මම ඒ මියුසික් එකට කියන්නම් කියන්නේ..
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    මෙන්න පලවෙනි එක
    අර ගැනු ලමය බැනපු එක තව min5 වලින් දෙන්නම්

    ආහ්, නියමයි...
    මේකත් ඉතින් ගෙදර ගිහිල්ලාම තමයි මට නම් අහන්න වෙන්නේ..
    ස්තුතියි ඔයාට..