සිරස F.M VS ඉරාජ්

Lalinda

Member
Oct 13, 2006
604
55
0
41
Location

ඔෆිස් එකේ ඉන්න නිසා අහන්න විදියක් නැහැ.... ගෙදර ගිහින් අහන්න පුලුවන් වෙන්න මේක දැම්මට බොහොම ස්තූතියි....!!! අර ගෑනු ළමයා බණින එකත් ඉක්මනට දාන්නකො....:D:D:D
 

gayanpakaya

Banned
Mar 24, 2007
130
1
0
ජාත්‍යන්තරේට සංගීතේ ගෙනිච්චා කියලනේ ඉරාජ්ටයි භාතියටයි කියන්නේ.නමුත් ඉතින් අපි නම් දැකල නෑ එයාලගේ ගීත USA,UK චාර්ට්ස් වල යනවා.ජාත්‍යන්තරේ කියන්නේ කොලිවුඩ් විතරක් නම් නෙමේ.එනිසා ජාත්‍යන්තරය කියන වචනය යෙදීමේදි ප්‍රශ්නයක්.ලංකාව තුළ ඔවුන් යම් කිසි දෙයක් කරන්න ඇති.සංගීතය විශ්ව භාවශාවක්,ඕනෙම කෙනෙක් ඕනෙම දෙයක් කරන්න පුළුවන්... අපිට බල පෑමක් කරන්න බෑ,උඹ මේක කරපන්.මෙහෙම කරපන් කියලා... එය රස විඳීමේ අයිතිය ප්‍රේක්ෂකයන් සතුයි... ප්‍රේක්ෂකයා කැමති දේ ඔවුන් ගනී.. රැප් අහන අය රැප් අහයි.සම්භාව්‍ය ගීත අයන අය ඒ ගීත අහයි.... :)
 

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මෙන්න අර ඉරාජ්ට හොද කිව්ව කෙනාගේ කතාව කොහෙන් කතා කරාදනම් දන්නෑ නම නම් රන්ජන් ඉරාජ් ගේ යාලුවෙක්ද මන්දා...

     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    මු කලින් ගිය සතියේ වැඩ සටහනට පොල්ල තියල ඇව්ත් නෑ.. මම හිතන්නේ මුගේ හොද කියන්න කට්ටිය හොයගන්න බැරි වෙන්න ඇති ගිය සතියේ එකයි ඇව්ත් නැත්තේ :lol::lol::lol:
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    hi iraj

    මෙන්න අර ඉරාජ්ට හොද කිව්ව කෙනාගේ කතාව කොහෙන් කතා කරාදනම් දන්නෑ නම නම් රන්ජන් ඉරාජ් ගේ යාලුවෙක්ද මන්දා...

    dnt wrry iraj we r with u.........