මේ ලඟදි දාල තිබ්බ ත්රේඩ් එකක් මේ. මේකේ තිබ්බෙ නම් ඉරාජ් බයිට් වෙන්වා කියලා... ඒ උනාට මට තේරෙන විදිහට වෙන්න නම් වෙන දෙයක් මේ සිරස අහන ගොඩේ මිනිස්සු නොදන්න කමට අහන තුට්ටු දෙකේ ගොන් ප්රශ්න
රැප් දාන්න එපාලු සින්දු වලට අහන්න බෑ කියල
ඉතින් මුන්ට තියෙන්නෙ චැනල් අම්බානට තියෙන ලන්කාවේ වෙන චැනල් එකක් දාගන්න එකනෙ
ඉරාජ්ට සින්හල බෑලු එයාගෙන් අහන්නලු ඕන එකක් උත්තර දෙන්න
පිස්සු කතානේ මොලයක් තියෙන ඕන කොලඹ ඉන්න මිනිහෙක් දන්නව මෙහෙ ඉන්න එවුන් සින්හල දන්න තරම...
තව නන්ගියෙක් කත කරල කියනවා හදන සින්දු වලට නම දාන්නෙ ඇයි කියල
අනේ ඉතින් මෙහෙමත් ප්රශ්න අහනවනෙ
ඉරාජ් හදපු සින්දුවට ඉරාජ් නම දාගන්නෙ නැතුව අල්ලපු ගෙදර එකාගෙ නම දාන්නද?
අනිත් එක පරන ෆිල්ම් වල හින්දි තනු එහෙම්පිටින්ම උස්සදිදිත් නම දැම්මද කියල කවුරුත් හොයන්නෙ නෑනෙ. දැන් තමා මුන්ට කැසිල්ල තියෙන්නෙ
භාතිය කාරය ලොකෙ වටේම තියෙන එව හොරකන් කරල ඇල්බම් හදල විකුනන්නෙ එව මොන බලු වැඩද?

Mr.$hiñe මහත්මයා ඔයා සිරස වගේ නාලිකා අහන්නැතූව ඇති.එකට කමක් නෑ හැබැයි ඒවා අහන අය ගොඩේ මිනිස්සු කියල චොදනා කරන්න ඔහෙට කිසිම අයිතියක් නෑ මහත්තයෝ..
මිට පස්සේ කතා කරන කොට ටිකක් හිතල බලල දැන ගෙන කතා කරන්න... මම සිරසට කඩේ යන්නෑ හැබැයි සිරස අහන කෙනෙක් මම.ඔහේ හිතනවා නම් අපි ගොඩේ මිනිස්සු එහෙම හිතා ගන්න එකට කමක් නෑ $hiñe මහත්තයෝ..
ඔයා එලකිරියේ ලොකු චරිතයක් වෙන්න ඇති එහෙම අයට සමහර අය බනින්නේ Fake Id වලින් ඇවිත්නේ.. මම real id එකෙන් අවේ මේ කිව්වෙත් හිතට අවංකව දැනුන දේ...ඉරාජ්ට බනින කොට දුක නම් එක කියන්න හැබැයි ලංකාවේ සමහර චැනල් අහනබලන අය ගොඩේ මිනිස්සු නෙමෙයි කියල මේ නුවනැති මහත්මයා දන්නැතුව ඇති...
අනිවාර්යෙන් ම...
එක නේ වෙනත් වැඩසටහන් වලට ගියාම
සිංදුවක් කියන්න කිව්වාම ලැජ්ජාවෙන් ඇඹරිලා
අද මට සනිප නෑ..
ඕනේ ම නම් මගේ ප්ලේ බෑක් එකේ සිංදුව දාන්න මම ඒ මියුසික් එකට කියන්නම් කියන්නේ..![]()
ahama kiyanna apa.. iraj lage songs studio vala ara vana thnaka gehen kiyanna amaruye.. aka mama ath dakiman dannava mokada mamath media vala vada karana nisa..

nikan mekita Iraj awilla tharjanaya karala kiyanawa wage ahapan mage songs kiyala . e gaanata talk kare
hikzz gonaa wunaata gon kama pennanne nathuwa inna ona kiyanne okata thamai
mama kamathi nathi wunaata oya inne lankaawe lot ekakma kamathi . anna ehema hithanan molayak nathi bus Ajith ge songs patta gahana gon baduwak ktha karaa kiwwoth hari

හොඳ වැඩේ මූට .... පන්ඩිතය වගේ ගූ ටෝක් දාන්න ගිහින් සිරාවට නාගත්ත, මූ තමයි මේ රටට ''කොත්තු රොටි'' සන්ගීතෙ හඳුන්වල දුන්නෙ. හැබැයි මේකෙන් එකදෙයක් තේරෙනව, තාමත් හොඳ සීලාචාර රසවින්දනයක් ලබන්න පුලුවන්, හොඳ දේවල් තෝරල බේරල වෙන්කරගන්න පුලුවන් පිරිසක් මේ රටේ ඉන්නව කියල. බලපන්කො මුගේ එක සින්දුවක් තියනවද ලයාන්විත, ඔක්කොම මරදානෙ කොත්තු රොටි ගහනව වගෙ හුච... හුච... ගාන ඒව.., මුන් අඳුනන මීඩියා වලට සල්ලි දීල බලෙන් ජනප්රිය වෙච්ච එවුන්.මුන් හිතන්නෙ මුන් විතරයි පොරවල් කියල , අද ඔය කැවෙ ලුනු ඇඹුල් ඇතුවම.

![]()
menna iraj ge thawath rasikayek mata present ekak dila...
madai kotuwak panna ganna onna menna kiyala thibbe ekatath kela una![]()