සිරාගේ චන්දය කාටද?

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සිරාගේ චන්දය කාටද?

    image_7567f54e08.jpg

    ජනාධිපතිවරයා සිය ඡන්දය භාවිතා කළ අයුරු
    (ක.ග.කරුණාරත්න)

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව නව නගරයේ පිහිටි ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ පිටිහි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (16) පෙරවරුවේ සිය ඡන්දය භාවිතා කළේය.


    image_31c75dddd9.jpg
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අඩෝ පොර කෞතුකාගාරයක් හදනව කියන්නෙ ඇත්ත ද පොලොන්නරුවේ
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඕකට හරියට ඡනදෙවත් ලකුනු කරන්න තේරෙනවද මන්ද.
     

    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    image_7567f54e08.jpg

    ජනාධිපතිවරයා සිය ඡන්දය භාවිතා කළ අයුරු
    (ක.ග.කරුණාරත්න)

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව නව නගරයේ පිහිටි ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ පිටිහි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (16) පෙරවරුවේ සිය ඡන්දය භාවිතා කළේය.


    image_31c75dddd9.jpg


    රට කැ පොන්නයා ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    mama nam hithanne miniha gotabayata denna aththe. monawa unath u ratata kelawenawata kamathi na