සිරාගේ බුකියේ කුණු බැනුම්.. updating

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද බඩු ගහද්දි කොන්ඩම් දැම්මා නම් උබ වගේ අවජාතක පුතෙන් නෑ

    තවත් එක් මන්ද බුද්ධිකයෙක්... අඩු තරමේ කියපු දේට තර්කානුකූල උත්තරයක් වත් ගැට ගහගන්න බැරි වෙලා....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නිදහස් දිනේ සැමරීම ගැන මේ රටේ ඉතිහාසයේ මොන අවස්ථාවේද, රටේ මුළුමහත් ජනතාවම ජනාධිපතිට බැන්නේ? ලක්ෂ 62 ක් චන්දෙ දුන්න අපේ "සරල" ගැමියට මේ වගේ කුණුහරුපෙන් බනින එක හොදයි ද මං අහන්නේ? :sorry:

    ponnasirisena7.png



    ponnasirisena8.png

     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මාමි, අපි ඊලග පාර LTTE පැටවූ ටිකකුත් පැරේඩ් එකේ යවමු නෙහ්?"

    well said..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කුඹුරකට පඹයෙක් අවශ්‍යයි.
    රටක ජනාධිපති ලෙස වසරක් සිටීම අමතර සුදුසුකමකි.

    this is the best one :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කුඹුරකට පඹයෙක් අවශ්‍යයි.
    රටක ජනාධිපති ලෙස වසරක් සිටීම අමතර සුදුසුකමකි.


    this is the best one :lol:

    අම්මියෝ.... සිරා මේවා කියෙව්වොත් බඩ කපන් මැරෙයි... :lol::lol::lol:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...

    විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ


     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උට ඌ ගැනවත් විශ්වාසයක් නෑ මචන්... සිරා කියනවා බුද්ධි අංශ තොරතුරු දෙන්නේ නෑ කියල කාටවත්.. මට හිතෙනවා බුද්ධි අංශ නිලධාරීන්ටත් Bra අදින්න වෙයිද කියල..
    නැත්නම් කියයි, "ආ... බුද්ධි තොරතුරු මානව හිමිකම් කොමසාරිස්ට දීලද? මං දැනගෙන හිටියේ නෑ" කියල...

    අනිවා බං.. මෙහෙමත් වෙන්න පුළුවන්...:):)

    මහින්ද බඩු ගහද්දි කොන්ඩම් දැම්මා නම් උබ වගේ අවජාතක පුතෙන් නෑ

    රියල් එකවුන්ට් එකෙන් නැතිව පේක් එන උබලා වගේ එවුන් තමයි බං උබ ඔය කියපු විදිහට ඉපදෙන්නෙ.. හැබැයි අර කිව්වා වගේ නායකයෙක්ටනම් නෙවෙයි.. පරයෙක්ට දාව:frown::frown:

    තවත් එක් මන්ද බුද්ධිකයෙක්... අඩු තරමේ කියපු දේට තර්කානුකූල උත්තරයක් වත් ගැට ගහගන්න බැරි වෙලා....

    ඔව් බං ඌ තනි හිවලෙක්:)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔබතුමත් සෑහෙන්න දර දිය ඇද්ද නේහ් යහපාලනේ වෙනුවෙන්???????

    :baffled:

    මහින්දට 2022 වෙනකන් බලය හම්බුනානම් හොඳයි කියල හිතන්නෙත් නෑ ... ඒ වගෙම දැන් පත් වෙලා ඉන්න උන් හොඳයි කියල හිතන්නෙත් නෑ

    එළ එළ .. මේ වෙලාවෙ ඉදිරිපත් උනේ නැත්තම් ඉතින් ආයෙ ඉදිරිපත් වෙන්න කාළයක් එන්නෙත් නෑ ... මයිත්‍රි ආව කියල සියළු ප්‍රශ්ණ ඉවර වෙලා කාටත් හොඳ රටක් හම්බෙන්නෙත් නෑ

    ~"Every end has a new beginning!"

    http://www.elakiri.com/forum/showpost.php?p=17610305&postcount=18
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled:

    මහින්දට 2022 වෙනකන් බලය හම්බුනානම් හොඳයි කියල හිතන්නෙත් නෑ ... ඒ වගෙම දැන් පත් වෙලා ඉන්න උන් හොඳයි කියල හිතන්නෙත් නෑ



    http://www.elakiri.com/forum/showpost.php?p=17610305&postcount=18
    සිපා එනකං ඉදිමු බස්සෝ....
    උඹලගෙත් පුටු රත් වෙලා ඇති නේ දැනටමත්.....
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113