සිරාගේ බුකියේ කුණු බැනුම්.. updating

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)


    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    :frown:
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ඉස්සෙල්ල මේ Video එක පොඩ්ඩක් බලල එන්න . . .
    https://www.facebook.com/slupfa/videos/10153979062906259

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    13103349_463795373820728_5859188754072442438_n.jpg


    13124602_10205655674302302_4955159215142569182_n.jpg


    :lol::lol::lol:
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැට්‌ බදු වැඩි කිරීම:
    ජනපති විරෝධයෙන් කිසිවක්‌ වෙනස්‌ වූයේ නැහැ

    මුදල් ඇමැති රවි කරුණානායක කියයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැට්‌ බදු සංශෝධන යෝජනාව එලෙසම ක්‍රියාත්මක වූ බවත් එහි වෙනසක්‌ සිදුවූයේ නැති බවත් මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේය.

    එම බදු වැඩිකිරීමට එරෙහිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී සිදුකළ ප්‍රකාශයෙන් පසු අගමැතිවරයා ඉදිරිපත් කළ මුල් වැට්‌ යෝජනාවේ කිසියම් වෙනසක්‌ වූයේ දැයි "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් ඇමැතිවරයා මේ බව කීවේ මුදල් අමාත්‍යංශයේදී පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

    ඉකුත් අප්‍රේල් 18 වැනිදා පොලොන්නරුවේ පුලතිසි බුද්ධි මණ්‌ඩපයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කීවේ රටේ පොදු ජනතාවට බරක්‌ වන අන්දමේ කිසිදු බද්දක්‌ පනවන්නේ නැති බවත් කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොදෙන බවත්ය. එහෙත් මුදල් ඇමැතිවරයා පවසන පරිදි ජනාධිපතිවරයා විරෝධය දැක්‌වූවද අගමැතිවරයාගේ මුල් වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාව මැයි 02 දින සිට එලෙසම ක්‍රියාත්මක වෙමින් තිබේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉකුත් අප්‍රේල් 18 වැනිදා පොලොන්නරුවේ පුලතිසි බුද්ධි මණ්‌ඩපයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කීවේ රටේ පොදු ජනතාවට බරක්‌ වන අන්දමේ කිසිදු බද්දක්‌ පනවන්නේ නැති බවත් කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොදෙන බවත්ය. :rofl::rofl:

    මුට පුලතිසි පොnනයා කියන්නේ නිකන් ද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉකුත් අප්‍රේල් 18 වැනිදා පොලොන්නරුවේ පුලතිසි බුද්ධි මණ්‌ඩපයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කීවේ රටේ පොදු ජනතාවට බරක්‌ වන අන්දමේ කිසිදු බද්දක්‌ පනවන්නේ නැති බවත් කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොදෙන බවත්ය. :rofl::rofl:

    මුට පුලතිසි පොnනයා කියන්නේ නිකන් ද?

    ඇත්තටම බන් ජනාධිපති විදියට මීට වඩා ගොඩක් වගකීමකින් කතා කරන්න ඕන. නැත්නම් ජනාධිපතිකම මන්ත්‍රීවරැ ඉස්සරහ හෑල්ලු වෙනා....
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඉකුත් අප්‍රේල් 18 වැනිදා පොලොන්නරුවේ පුලතිසි බුද්ධි මණ්‌ඩපයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කීවේ රටේ පොදු ජනතාවට බරක්‌ වන අන්දමේ කිසිදු බද්දක්‌ පනවන්නේ නැති බවත් කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොදෙන බවත්ය. :rofl::rofl:

    මුට පුලතිසි පොnනයා කියන්නේ නිකන් ද?

    atthne ban kisima barak minissunta patawala nehane