මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් මොකද වෙලාතියෙන්නේ ....... අපි කියපු දේ ඇහුවනම් මෙහෙම අන්න වෙන්නේ නැහැනේ

    ඒකනම් ඇත්ත......උඔල යමක් තේරෙන උන් කියන දේ ඇහුවනම් මෙහෙම වෙයිද රටට??? පුකෙනුත් හිනා.....
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ela
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    "සිංහ ලේ වටිනාකමක් නෑ " - ජනපති

    සිංහලේ සංවිධානය පිළිබඳව කතා කිරීමට තරම් වටිනාකමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

    දැනට ක්‍රියාත්මක ''සිංහ ලේ'' ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ 'අප කතා කළ යුත්තේ වටිනාකමක් ඇති දේ ගැන පමණක් බවයි.'තමා මේ රටේ මහජන ඡන්දයෙන් පත් වූ රාජ්‍ය නායකයා ලෙස කතා කළ යුත්තේ රටට වැඩක් හා වටිනාකමක් ඇති දේ ගැන මිස වටිනාකමක් නැති අයහපත් දේ ගැන නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියා.
    muu ballek neh
    ange theyenne balu le
    ekai sinhale wadak nah kiyala
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    26663_1676636835887531_4687047280831826321_n.jpg
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    munta hena gahanna ona rata wenuwen diwi paraduwata tiyala sewaya karapu ranawiruwanwa paawala denawata...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කොල්ලට උදව්වක් විදියට බම්ප් එකක් දන්නා හැමෝම
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    උදම් ඒමට අනන සෙට් එකක් නොව ඉන්නේ. හැබැයි ඔය කතා කරන කටවල් වලින් කතා කතා කරපල්ලා සිරිසේන පබයා ගේ හිවල් ගති දක්මටත් එය කතා කිරීමටත් පුරුදු වෙයල්ලා නිකන් නරි වාදන් නොකිය. අගමැති කියන හිවල් නාම්බා රට ජාතිය හැල්ලු කරනා සැටිත් දකපල්ලා. උබලට හැකිනම් ගිහින් දැන් කියපල්ලා ලොව ඉදිරියේ අපි හමුදාවේ අයව අත්අඩංගුවට ගන්න බව හා කොටින්ට අනුකම්පා කරන බවත්. උබලාගේ පලිගනිල්ලේ හා රාජපක්ෂගේ වෙනස උබලා රට ජාතිය හා ආගම හා රාජපක්ෂලාගෙන් විරුද්ධ වාදීන් සියල්ලන්ගෙන්ම පලිගනිමයි. රාජපක්ෂගේ සීමාව විරුද්ධ වාදීන් පමණක් නිසයි. තොපේ ජාතකයන් වල ඇති කලවමි බව හිරිකිතයි. තොපේ අවිහිංසාව තියෙන්නේ ලෝකෙට පෙනුමට මිස රටට ඕනා කමට නොවේ යෝෂිත වැරදිනම් අත්තඩංගුවට ගැනීම වරදක් නොමැත. නමුත් එයට උදම් ඇනීමට පළමු තොපේ යහපාලනය කරනා හිවල් වැඩ ගැන කතාකර හිටපන්. තොපිට යෝෂිත අත්තඩංගුවට ගැනීම මගින් තොපේ යහපාලනය මෙතෙක් කලක් කර හිවල් වැඩ වල නිරුවත වසා ගැනීමට නොමැති හෙයින්..

    :yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    බ්‍රාපති ගැන කියවපු උන් දැන් පෙන්න නැද්ද බන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මාව බිත්තියට හේත්තු කරන්න එපා. ප්‍රතිඵල දරුණු වෙයි " - මහින්ද වසර 10 කට පෙර කළ අපූරු ප්‍රකාශය.

    මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි ප්‍රකාශයක් නැවත මෙලෙස පළ කරන්නේ
    අද නැවත දේශපාලනය තුල ඒ අතීතයම නැවත වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතී යැයි හැඟෙන බැවිනි.

    මීට වසර දහයකට පමණ පෙර සිදු වූ මේ සංවාදය අපට කියාදෙන පාඩම තේරුම් ගමු...
    මේ 2006 ජනවාරි 29 දින දිවයින පුවත්පත ඒ පුවත වාර්ථා කළ ආකාරයයි...

    ++++++++++++++++++
    අඟහරුවාදා සවස නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සොල්හයිම් ජනාධිපතිතුමා දැක ගන්නට ගියේය. ඔහූ ගියේ පසූවදා උදේ තමා ඇතුළු නියෝජිත පිරිසක් වන්නියට ගොස් ප්‍රභාකරන් මූණගැසී සාකච්ඡා කරන බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනූම් දීමටය.
    මෙහිදී සිදුවූ විශේෂත්වය වූයේ ජනාධිපතිතුමා ඉතා හැඟුම්බරව හා තදින් කතා කරන්නට වීමයි.

    "මේ රටේ බලයට පත් වූණ හැම නායකයෙකුටම කොටි සංවිධානය කාලයක් දුන්නා. නමූත් මට මේ අය සති දෙකක්වත් දුන්නෙ නැහැ. මම දිවූරුම් දුන්නේ 19 වැනිදා. සතියක් ඇතුළත එල්ටීටීඊ එක හමූදා භටයන් 14 දෙනෙක් මැරුවා. ආයෙත් සතියක් ඇතුළත තව 10 දෙනෙක් මැරුවා. මොනවද මෙයාලා මේ කියන්නෙ.
    පැහැදිලිවම මම කිව්වා ප්‍රභාකරන් එක්ක සාකච්ඡාවට ඕනනම් මම වන්නියට වූණත් එන්නම් කියලා. ඒත් ප්‍රභාකරන් ඒ එකක්වත් පිළිගත්තෙ නැහැ. මට පහරදීල මාව කුපිත කරන්න බැලුවා. ඒ වූණාට එයා දන්නෙ නැහැ මම මගේ දරු පවූලටත් වඩා මේ රටට ආදරය කරන බව.
    ඔයා ගිහින් ප්‍රභාකරන්ට කියන්න ඕනවට වඩා මාව කුපිත කරන්න ඇවිත් මාව බිත්තියට හේත්තු කරන්න එන්න එපා කියලා. මාව බිත්තියට හේත්තු කරන්න ආවොත් මමත් පෙරලා පහර දෙන බව විතරක් කියන්න."

    -මහින්ද රාජපක්ෂ
    2006- ජනවාරි 29 දිවයින

    ++++++++++++++++++

    නමුත් මේ අනතුරු ඇඟවීම තේරුම් ගන්නට තරම් නිස්කලංක මනසක් ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ච මෘගයාට නොවිණි. එකින් එක පෙළින් පෙළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන්නේ මහින්ද භීතියට පත් කර ඒ හරහා බෙදුම්වාදී උවමනාව ඉටු කරගැනීමටය. මීට පෙර නායකයන්ට ප්‍රභාකරන්ගේ ඒ උපාය සාර්ථක වී තිබිණ. නමුත් මෙවර ඔහුට මුණ ගැසුනේ තරමක් වෙනස් මිනිසෙකි.

    එය තේරුම් නොගත් ප්‍රභාකරන්ගේ තිරිසන් ත්‍රස්ත ක්‍රියා නිනැවතී පෙරට ඇදිණ. කැබිතිගොල්ලෑවේ ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයත් මවිලාරු සොරොව්ව වසා අසරණ ගොවීන්ට මරණ වරෙන්තුව ලියා දීමත් ඒ සිදුවීම් පෙළේ තීරණාත්මක අවස්ථාය. නමුත් අවසානයේ සිදුවූයේ කුමක්ද?

    දුෂ්ඨත්වයට පරාජයත් මාතෲභූමියට විශ්මිත විජයග්‍රහණයකුත් ලඟා කර දෙමින් එය අවසන් විය.

    අදද වෙනත් වටයකින් මහින්ද බිත්තියට හේත්තු කරමින් සිටී. ඒ දුෂ්ඨත්වයට 'යහපාලනය' යැයි අපූරු නමක් දී තිබේ. පෞද්ගලික එදිරිවාදිකම් උදෙසා මේ එල්ල කරමින් තිබෙන පීඩනය හරහා අද මේ නිර්මාණය වෙන්නේ තවත් දේශපාලන කැබිතිගොල්ලෑවක් ද තවත් දේශපාලන මාවිල්ආරුවක්ද?
    අපි බලා සිටිමු..

    සටහන : යටියන ප්‍රදීප් කුමාර
    යුතුකම සංවාද කවය
    www.yuthukama.com