නොමිළේ... වයි පයි..
මල්ලි, සිරා මාමා දෙයි..
බුකියෙ චැට් දැන් වැඩි වෙයි...
නංගි දොයියා බෑ කියයි...
මේවා... වයි පයි බයිලා..
මල්ලි ඇහිඳ ගනිල්ලා...
අපෙ සිරා... ඇවිල්ලා..
දෙනවලු නොමිළේ බෙදලා..
මේවා වයි පයි බයිලා..
නොමිළේ... වයි පයි..
සැක්ස් හොයනවා වැඩි වෙයි..
ඒ කප් එකත් එකත් අපෙයි..
දොයිය බබා...ලා නැගිටියි..
මේවා වයි පයි බයිලා..
පොඩි බබා හොඳට දොයි..
මමී බුකිය බදන් දොයි..
පපා ගොසිප් ගොඩෙ දොයි...
කොල්ලෝ පෝන්ම බලතෙයි..
මේවා වයි පයි බයිලා..
මට නම් පිච්චු දැං හැදෙයි..
පෝස්ට් එක පිට එක එයි..
රෑට නිලකුත් බල තෙයි..
මගේ තඩි බඩ අඩුවෙයි..
මේවා වයි පයි බයිලා..
නෙට් බලන්න තඩි ගානක්, වෙයි කුඩේ කුඩු..
බයිට් වලට සල්ලි ගොඩයි, නෑ නේ කිසි නඩු..
බඩේ බත් නැතත් අයියා..., නෑ කිසි පාඩූ...
අපේ බඩු වගේද නෝ..ටි ඇමරිකන් බඩු..
මේවා වයි පයි බයිලා..
මහින්ද ලොක්කෝ ඔහේ මොකෑ කියන්නේ..
වයි පයි ෆ්‍රී දෙන්නට තව කාළේ තියෙන්නේ..
වෝට් එකට පෙර වයි පයි නැති වුනොත් අනේ..
කතා දෙකක් නෑ සිරාට මනාපේ දෙන්නේ..
මේවා වයි පයි බයිලා..
මල්ලි, සිරා මාමා දෙයි..
බුකියෙ චැට් දැන් වැඩි වෙයි...
නංගි දොයියා බෑ කියයි...
මේවා... වයි පයි බයිලා..
මල්ලි ඇහිඳ ගනිල්ලා...
අපෙ සිරා... ඇවිල්ලා..
දෙනවලු නොමිළේ බෙදලා..
මේවා වයි පයි බයිලා..
නොමිළේ... වයි පයි..
සැක්ස් හොයනවා වැඩි වෙයි..
ඒ කප් එකත් එකත් අපෙයි..
දොයිය බබා...ලා නැගිටියි..
මේවා වයි පයි බයිලා..
පොඩි බබා හොඳට දොයි..
මමී බුකිය බදන් දොයි..
පපා ගොසිප් ගොඩෙ දොයි...
කොල්ලෝ පෝන්ම බලතෙයි..
මේවා වයි පයි බයිලා..
මට නම් පිච්චු දැං හැදෙයි..
පෝස්ට් එක පිට එක එයි..
රෑට නිලකුත් බල තෙයි..
මගේ තඩි බඩ අඩුවෙයි..
මේවා වයි පයි බයිලා..
නෙට් බලන්න තඩි ගානක්, වෙයි කුඩේ කුඩු..
බයිට් වලට සල්ලි ගොඩයි, නෑ නේ කිසි නඩු..
බඩේ බත් නැතත් අයියා..., නෑ කිසි පාඩූ...
අපේ බඩු වගේද නෝ..ටි ඇමරිකන් බඩු..
මේවා වයි පයි බයිලා..
මහින්ද ලොක්කෝ ඔහේ මොකෑ කියන්නේ..
වයි පයි ෆ්‍රී දෙන්නට තව කාළේ තියෙන්නේ..
වෝට් එකට පෙර වයි පයි නැති වුනොත් අනේ..
කතා දෙකක් නෑ සිරාට මනාපේ දෙන්නේ..
මේවා වයි පයි බයිලා..
