සිරාට කවන ලණුව
ටොයියො, බයියො, ජෙප්පො, ස්වාධීන කණ්ඩායම් කියල මරාගත්තට දැන් හැමෝගෙම ඊළඟ ඉළක්කය මුළු රටටම ඇරපු අපේ සිරා ගොයිය කියන එක රහසක් නෙවෙයිනෙ.
උඹල හිතන්නෙ ඊළඟට සිරා ගොයියට ඇඹරෙන ළණුව මොන වගෙ එකක් වෙයිද ?
ඊළඟ ප්ලෑන් එක තියෙන්නෙ මහින්දගෙ උදව්වෙන් සිරිසේන ගොයිය ආයෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක. ඒකෙදි ඕනනම් මහින්දට පුළුවන් මුලින් උදව් කරල, අර 2015 සිරිසේන කරා වගෙ අන්තිම මොහෙතෙ බැහැල යන්න.
නැත්තම් එක පැත්තකින් සිරිසේනට ඉදිරිපත් වෙන්න දීල, අනිත් පැත්තෙන් ගෝඨාභය වගෙ කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන්.
උඹල ආස මොන වගෙ ආතල් එකක් දකින්නද? පක්ෂ බේදයකින් තොරව කොටාගෙන යමල්ල බලන්න