සිරාට කවන ලණුව

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    සිරාට කවන ලණුව

    ටොයියො, බයියො, ජෙප්පො, ස්වාධීන කණ්ඩායම් කියල මරාගත්තට දැන් හැමෝගෙම ඊළඟ ඉළක්කය මුළු රටටම ඇරපු අපේ සිරා ගොයිය කියන එක රහසක් නෙවෙයිනෙ.

    උඹල හිතන්නෙ ඊළඟට සිරා ගොයියට ඇඹරෙන ළණුව මොන වගෙ එකක් වෙයිද ?

    ඊළඟ ප්ලෑන් එක තියෙන්නෙ මහින්දගෙ උදව්වෙන් සිරිසේන ගොයිය ආයෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක. ඒකෙදි ඕනනම් මහින්දට පුළුවන් මුලින් උදව් කරල, අර 2015 සිරිසේන කරා වගෙ අන්තිම මොහෙතෙ බැහැල යන්න.

    නැත්තම් එක පැත්තකින් සිරිසේනට ඉදිරිපත් වෙන්න දීල, අනිත් පැත්තෙන් ගෝඨාභය වගෙ කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන්.

    උඹල ආස මොන වගෙ ආතල් එකක් දකින්නද? පක්ෂ බේදයකින් තොරව කොටාගෙන යමල්ල බලන්න :P


     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මහින්දට ඉදිරිපත් වෙන්න දුන්නත් සිරාට එන්න දෙන්නේ නෑ ආපහු ජනාදිපති වෙන්න.:lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    44846027_2042151092498538_1701011021507854336_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි හිතමුකො සිරිසේනම ඉල්ලුව කියල, ඉතින් ප්‍රශ්නයක් නැනෙ.. උබල වගේ මරිමෝඩ ගූ අන් පී කාරන්ගෙ හoසයනෙ...:lol::lol::lol: දීපල්ල ආයෙ චන්දෙ, 2015 චන්දෙ දුන්න හරක්ට 2020 දෙන්ඩ බැරි වෙන්නෙ නැනෙ.. :lol::lol::lol::lol:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අපි හිතමුකො සිරිසේනම ඉල්ලුව කියල, ඉතින් ප්‍රශ්නයක් නැනෙ.. උබල වගේ මරිමෝඩ ගූ අන් පී කාරන්ගෙ හoසයනෙ...:lol::lol::lol: දීපල්ල ආයෙ චන්දෙ, 2015 චන්දෙ දුන්න හරක්ට 2020 දෙන්ඩ බැරි වෙන්නෙ නැනෙ.. :lol::lol::lol::lol:

    සිරිසේනට ආය ජනාදිපති අපේක්ෂක කම දෙන්න උවමනවාක් නෑනේ.ඌව දැන් අනාථ කුකුලෙක්.ඌට දැන් මරා විතරයි ඉන්නේ
     

    :)

    මට පෙන හීන :

    මහින්ද 113 අරන් 19 ය අවලංගු කරලා අපහු ජනාදි පති වරනෙට සෙට් වෙයිද ?
    රනිල් පැලවත්ත, පොදු අපේක්ෂකයා කොරයිද ?
    අනුර කාගේ කඩේ බඩු හොදයි කියයිද ?

    ඇලෝෂියස් , අර්ජුන් හිරේ යයිද ?
    මැණික් මල්ල ආපහු ඇදෙයිද ?
    මල්වනේ ගෙවල් වල ඔප්පු හම්බ වෙයිද?
    ඩබල් පාස්පෝර්ට් සිංගල් වෙයිද ?
    10% බනානා කෙස් වෙයිද ?
    ඔයට්‍රෙලියාවේ බුවා පිවිතුරු හෙළ උරුමෙට සහය දක්වයිද ?

    මලික් අනුර ඩිල් එළයට එයිද ?

    නාමල් කුමාරට ජනදිපත් උපදේශක කමක් හම්බ වෙයිද ?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    :)

    මට පෙන හීන :

    මහින්ද 113 අරන් 19 ය අවලංගු කරලා අපහු ජනාදි පති වරනෙට සෙට් වෙයිද ?
    රනිල් පැලවත්ත, පොදු අපේක්ෂකයා කොරයිද ?
    අනුර කාගේ කඩේ බඩු හොදයි කියයිද ?

    ඇලෝෂියස් , අර්ජුන් හිරේ යයිද ?
    මැණික් මල්ල ආපහු ඇදෙයිද ?
    මල්වනේ ගෙවල් වල ඔප්පු හම්බ වෙයිද?
    ඩබල් පාස්පෝර්ට් සිංගල් වෙයිද ?
    10% බනානා කෙස් වෙයිද ?
    ඔයට්‍රෙලියාවේ බුවා පිවිතුරු හෙළ උරුමෙට සහය දක්වයිද ?

    මලික් අනුර ඩිල් එළයට එයිද ?

    නාමල් කුමාරට ජනදිපත් උපදේශක කමක් හම්බ වෙයිද ?


    :P
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහින්දට ඉදිරිපත් වෙන්න දුන්නත් සිරාට එන්න දෙන්නේ නෑ ආපහු ජනාදිපති වෙන්න.:lol:

    අනිවා මහින්ද ගොඪා රනිල් අවත් මේ දෙපැත්ත කන හිටංව නං අයෙත් පත් කරගන්න එපා
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අනිවා මහින්ද ගොඪා රනිල් අවත් මේ දෙපැත්ත කන හිටංව නං අයෙත් පත් කරගන්න එපා
    ජෙකොබ් සුමලා පරාදයි යකෝ.. මේ වගේ ජනදිපතිලා ලෝකෙටම එකයි. අරින අරිල්ලට රටකට ඇඩ්‍රස් නැහැ එක රැයෙන්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සිරා ආයෙ ජානාධිපතිවරනයක් ගැන හීනෙන් වත් හිතයි කියල හිතන් ඉන්න උන් ලංකාවෙ ඉන්නව කියල දැනුනම නම් පුකෙන් හිනා යන්නෙ :rofl: