සිරාට පොහොට්‍ටුවෙන් නොමිනේෂන් දෙන්නේ නෑ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සිරාට පොහොට්‍ටුවෙන් නොමිනේෂන් දෙන්නේ නෑ

    ‘මෛත්‍රීගේ නාම යෝජනා දීම ගැන පොහොට්ටුව තවම තීන්දුවක් ගෙන නෑ’

    නාලක සංජීව දහනායක

    ඉදිරි මහා මැතිවරණයේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවම තීන්දුවක් ගෙන නැතැයි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (10) පැවසීය.

    එමෙන් මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව කටයුතු කරන්නේදැයි තම පක්‍ෂය තවම තීන්දුවක් ගෙන නැතැයි ඔහු කීය.

    එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියේ මහා මැතිවරණයට එක්ව තරග කරනවිට ඇතැම් දිස්ත‍්‍රික්ක සදහා වැඩිපුර අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තම පක්‍ෂයට ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලීම් කර ඇති බව කීය.

    දිගින් දිගටම එවැනි ඉල්ලීම් ඉදිරිපත් වුවහොත් මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙන්ව තරග කිරීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය.

    එමෙන්ම මහා මැතිවරණයට එක්ව තරග කළද මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරය දැරූ සමයේ දී ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් විවේචන කිරීමට තම පක්‍ෂයට සිදුවනු ඇති බවද පැවසීය.

    බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දයාසොරිටත් හුගක් වෙලාවට නෑ.හුගක් වෙලාවට හුගක් එවුන්ට නොමිනෙෂන් දෙන එකක් නෑ.උන් පොහොට්‍ටුවෙන් දිනුවොත් පොහොට්‍ටුවේ එවුන් ආපහු අඩු වෙනවානිමල් සිරිපාල,එස්බී,ඩිලාන් වගේ හතර පහකට දෙයි.අනිත් එවුන්ට සොරිම තමයි.:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    obirin ලොක්කා කවුදබන් උඹලගෙ සංධානෙ නායක තුමා + ලේකම් තුමා...
    ලකුණ විදියට හරිදවස්තුව යොදාගන්නවලු නේද...?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    obirin ලොක්කා කවුදබන් උඹලගෙ සංධානෙ නායක තුමා + ලේකම් තුමා...
    ලකුණ විදියට හරිදවස්තුව යොදාගන්නවලු නේද...?

    උඹ ඔය අහන්නේ යූන්පි එක ගැනනේ.ඒකේ නායකයා රනිල්.ලේකම් අකිල.ලකුන අලියා.ඔය සන්දානයක් හදාගෙන තියෙන්නේ සජිතට සහ කිලීට වෙනම තරග කරන්න අනිත් ඌත් එක්ක ඉන්නගොබ්බයො එක්ක. උන් කෙක්ටවත් යූන්පි එකෙන් නොමිනේෂන් දෙන්නේ නෑ.ඔක්කොම එලවන්න තීන්දු කරලා ඉවරයි.:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උඹ ඔය අහන්නේ යූන්පි එක ගැනනේ.ඒකේ නායකයා රනිල්.ලේකම් අකිල.ලකුන අලියා.ඔය සන්දානයක් හදාගෙන තියෙන්නේ සජිතට සහ කිලීට වෙනම තරග කරන්න අනිත් ඌත් එක්ක ඉන්නගොබ්බයො එක්ක. උන් කෙක්ටවත් යූන්පි එකෙන් නොමිනේෂන් දෙන්නේ නෑ.ඔක්කොම එලවන්න තීන්දු කරලා ඉවරයි.:lol:

    ඒ වුනාට අරූ ලේකම්ලා පත්කරගෙන රඟනවනේ... පොහොට්ටු කාරයො සිරිසේනට දෙන්නෙ නෑ වගේ. පරාද වුනනම් පැත්තකට කරන්න පුළුවන් නේ... නැද්ද මං අහන්නෙ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    ඒ වුනාට අරූ ලේකම්ලා පත්කරගෙන රඟනවනේ... පොහොට්ටු කාරයො සිරිසේනට දෙන්නෙ නෑ වගේ. පරාද වුනනම් පැත්තකට කරන්න පුළුවන් නේ... නැද්ද මං අහන්නෙ

    උන් ටික ඔන මගුලක් කර ගත්තාවේ. ඉලෙක්ෂන් එක කෝල් කරාට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා.බැසිල් ශ්‍රී ලංකා කාරයන්ට වෙනම ඉල්ලන්න කියලා තියෙන්නේ.රනිලුත් කිලීටයි උන්ටයි වෙනම ඉල්ලන්න කියයි..:lol: