සමාජවාද, ධනවාද,නූතනවාද,පශ්චාත් නූතනවාද,විප්ලවවාද ඇතුලු තව කප්පරක් වාද සහ උන් ඇත්තටම ජීවත්වෙන මනෝ ලෝක,සිහින ලෝක, විකාර ලෝක, සහ බඩු කාරයො,බඩු,පිංපියො,පොන්නයො,බේබද්දො,රස්තියාදුකාරයො මෙකී නොකී සේරම රෙද්දවල් අස්සෙ උන් හිරවෙලා...උන්වත් දන්නෙ නෑ ඇත්තටම උන් මොක්කුද කියල...පොදුවේ හැම දේකම අශුභවාදී පැත්තම දකින,හීනමානය උපරිම ඉහට ගහල,මංපොර ජාතකේ දෙසා බාමින්, ඉරිසියාව,කුහකකම ඔලු ගෙඩි වල පුරවගෙන තැන් තැන් වල ඇවිදින සොම්බියො ටිකක් ඔය...![]()



