සිරාම දෙමළ යාල්පානම් දෙමළ ඉගෙන ගන්න..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    සිරාම දෙමළ යාල්පානම් දෙමළ ඉගෙන ගන්න..

    අපි කව්ද මට්ටයින්ගෙන් දෙමළ ඉගෙන ගන්න..

    අනිත් එක ඕකුන්ගෙ භාශාව දෙමළයැ....

    උඹලා මට්ට දෙමළ ඉගෙන ගන්න එපා..

    ඕකුන්ගෙ භාවිතයෙ තියන දෙමළ වල කිසිම සන්වර කමක් නැහැ..

    උඹ බන් බොලන් භාශාවක් තමයි ඒ ගොල්ලො භාවිතා කරන්නෙ.

    මෙන්න මේ පොතේ තියනවා සිරා දෙමළ..

    168721_196005577083624_100000225486637_857578_8338404_n.jpg



    180252_196005967083585_100000225486637_857580_6864204_n.jpg

    හැබැයි පොත තියන්නේ මෙන්න මෙතන විතරයි..
    175 ගිහිල්ලා ජෑම් ෆැක්ට්‍රිය ලඟ බහින්න ඕනෑ.
    (බුජ්ගමුව පාරෙ යන්න ඕනෑ..)

    තව ස්කෝලෙකින් මේ පොත් ටිකත් හොයා ගන්න..

    164031_196006203750228_100000225486637_857582_11135_n.jpg


    165520_196006313750217_100000225486637_857583_5163508_n.jpg


    166856_196006390416876_100000225486637_857584_4568485_n.jpg

    සිරාම දෙමළ යාල්පානම් දෙමළ ඉගෙන ගන්න..
    අපේ ද්‍රවිඩ සහෝදරයන් එක්ක කතා කරන්න.
    රජයේ සේවකයන් සඳහා නොම්ළයේ පන්ති සන්විධානය කරගැනීමට පුලුවන...

    http://www.languagesdept.gov.lk/
     
    Last edited: