සිරාම නිල් බලකාය

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ආසාව ගියා..:lol:

අඩෝ තවම විසි හතරයි ඈ.. විසි හතරයි මාස තුනයි..:angry:

බඩියා උත්සහ කරපන් බන් හිත ගියා නම් ඔහේ යන්න ඇරපන් බොස් ගේ දුව වැඩක් නෑ බන් බලපන් මේ කෙල්ල ගේ ලස්සන

:love:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔකා රජාට කඩෙ යන්නේ ඉතාම පහත් විදියට හරියට මූ උගේ වහලෙක් වගේ තමාට කියලා ආත්ම ගවුරවයක් ස්වාදිපත්යක් තියෙන්න ඔනේ පොර මේ රටේ ජනාතිපති මිසක් මුගේ අප්පා නමේ නේ මෙ වගේ අසීමිත විදියට කඩේ යන්න
    :lol:
    මහ කැරි මිනිස්සු ඕයි..:( මම එකෙක්ටවත් කඩේ යන්නෑ..:dull:

    බඩියා ස්වාදිනයි :lol::love:
    අනිවා සහෝ..:lol: මට හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන එකාට බනිනවා..:rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මහ කැරි මිනිස්සු ඕයි..:( මම එකෙක්ටවත් කඩේ යන්නෑ..:dull:

    අනිවා සහෝ..:lol: මට හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන එකාට බනිනවා..:rofl:

    ඔබට නෙමේ කිවුවේ ඔන්න කොමෙන්ට් එක එඩිට් කලා බලපන්
    :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බඩියා උත්සහ කරපන් බන් හිත ගියා නම් ඔහේ යන්න ඇරපන් බොස් ගේ දුව වැඩක් නෑ බන් බලපන් මේ කෙල්ල ගේ ලස්සන

    :love:
    තෝ නම් මේකෙ පරණ මෙම්බරයෙක්..:growl:
    අපෝ පිස්සුද බං.. ඕකුන් හරියන්නෑ..:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලස්සන කෙල්ලෙක් බං.. දේශපාලනයට මක්කට ආවද මන්දා..:growl:

    ලස්සන කෙල්ල..:love:

    ඡන්දෙන් මොකා දින්නත් තොටවත් මටවත් වෙන වාසියක් නෑ.. උඹ පුක ඉරන් මහින්දට කඩේ ගියා කියලා ඇති සෙතක් නැහැ.. උඹටම තමයි ඉන්ටර්නෙට් බිලයි, ලයිට් බිලයි ගෙවන්න වෙන්නෙ.. නැතුව ඌ ඇවිත් ගෙවන්නෙ නැහැනේ..:growl:

    10514639_1588305288051703_265537044306434654_n.jpg
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔන්න දුමියා තමා වලා මට ඔකා නම් සත 5ක ශුවර් එකක් නෑ මොකෝ ඔකට තියෙන්නේ අති සුද්ද මූනක් මොන බලු වැඩේ කරලා හරි බේ රෙන්න දන්නවා මෙයාට බඩු බනිස් ද දන්නේ නෑ

    :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    තෝ නම් මේකෙ පරණ මෙම්බරයෙක්..:growl:
    අපෝ පිස්සුද බං.. ඕකුන් හරියන්නෑ..:(

    පරන මෙම්බරයෙක් නෙමේ බන් මම දැකලා තියනවා ඉස්සර උබේ ලොකේශන් එක බොස් ගේ දුව ලග කියලා අර බොද මීදුම් වගේ සීන් එකක් ද ?

    :dull:

    ආයේ උබට අම්බානක මඩක් ගියා ලගදී ඒකේ ඔය කතාව තිබබා

    :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    පරන මෙම්බරයෙක් නෙමේ බන් මම දැකලා තියනවා ඉස්සර උබේ ලොකේශන් එක බොස් ගේ දුව ලග කියලා අර බොද මීදුම් වගේ සීන් එකක් ද ?

    :dull:

    ආයේ උබට අම්බානක මඩක් ගියා ලගදී ඒකේ ඔය කතාව තිබබා

    :P

    ඔයා කවුද කියලා ඔනනම් කියන්නම් :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ow ekige wal penumath ekka honda sapa kadak thiyenne..... :(:(:nerd::nerd::love::love:
    කෝ පිංතූරයක් දාපන්කො..:D

    පරන මෙම්බරයෙක් නෙමේ බන් මම දැකලා තියනවා ඉස්සර උබේ ලොකේශන් එක බොස් ගේ දුව ලග කියලා අර බොද මීදුම් වගේ සීන් එකක් ද ?

    :dull:

    ආයේ උබට අම්බානක මඩක් ගියා ලගදී ඒකේ ඔය කතාව තිබබා

    :P
    හැබැයි මට ශුවර් තෝ පරණ මෙම්බර් කෙනෙක් කියලා.. මේකෙන් ඇවිත් උඹ වැඩියක් කලේ දේශපාලනය ගැන කතා කරපු එක..:rolleyes: බොඳ මීඳුම් කිව්වෙ මොකක්ද බං..? :baffled:

    ඔව් ඔව් බං.. ඵල ඇති රුකටනේ ගල් වදින්නෙ..:lol: ඔව්වා පඩේකට ගණන් ගන්නෙ නෑ.. අපි කොහේවත් කියල නෑනෙ ඉවෝක් තියෙනවා, Core i9 ලැප්ටොප් තියෙනවා කියලා..:rofl: