සිරාම වැඩ්ඩෙක්...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    සිරාම වැඩ්ඩෙක්...

    මේ නිව්ස් එක කියවපංකෝ..
    යකෝ මූට අවුරුදු 17යි.
    යන්තම් සා/පෙ ලිව්වා විතරයි..

    මුං වගේ කොල්ලෝ හදලා නියම ඉගැනීමක් ලබාදීලා දවසක හොඳ තැනකට ගන්න ඕන.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හොරෙන් ඇතුළුවී එහි දත්ත මකා ඉල්ලීම් සහිත පණිවිඩයක් ඇතුළු කළැයි සැකපිට කඩුගන්නාවේ පාසල් සිසුවෙක් (17) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය .

    ඔහු සාමාන්‍ය පෙළ හදාරණ සිදුවකු බව ද පොලිසිය කියයි.

    ජනපති නිල වෙබ් අඩවිය සිකුරාදා සවස අක්‍රීය කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේම හැකරුන් කණ්ඩායමක් යැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මුලින්ම සැක පළ කළේය. ඒ අනුව රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. හැකර් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කළේය.

    අගෝස්තු 25 වැනි සිකුරාදා මේ වෙබ් අඩවියේ පණිවුඩ මකා ශ්‍රී ලංකා තරුණයන් නමින් හඳුන්වාගත් පිරිසක් ඔවුන්ගේ පණිවිඩයක් සිංහලෙන් එහි ඇතුලත් කර තිබිණි.

    අපොස උසස්පෙළ අප්‍රේල් මාසයේ නොතබන ලෙසත් ජනපතිට රට පාලනය කළ නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසත් සරසවි සිසුන්ගේ ප්‍රශ්න විසඳීමට වැඩිපුර අවධානය යොමු කරන ලෙසත් අගමැතිගේ ඇතැම් ක්‍රියා නවත්වන ලෙසත් එම කණ්ඩායම ජනපති වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී පළ කළ දැන්වීමේ සඳහන් වේ.

    ජනපති වෙබ් අඩවියට මුල් ප්‍රහාරය බ්‍රහස්පතින්දාත් දෙවැනි ප්‍රහාරය සිකුරාදාත් එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්වයට පත් කළ බවත් රජයේ සයිබර් විශේෂඥයෝ පවසති.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    waraddak kalanam ekata daduwan labenna one.. ekata wayasa adalathwayak na.

    ඒක ඇත්ත මචං,
    ඒත් මේ කොල්ලාගේ දක්ෂතාවයත් අපි තේරුම් ගන්න ඕන.විනාස වෙන්න දෙන්න හොඳ නැහැ..
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    ඒක ඇත්ත මචං,
    ඒත් මේ කොල්ලාගේ දක්ෂතාවයත් අපි තේරුම් ගන්න ඕන.විනාස වෙන්න දෙන්න හොඳ නැහැ..

    ANIWA
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0

    ඒක ඇත්ත මචං,
    ඒත් මේ කොල්ලාගේ දක්ෂතාවයත් අපි තේරුම් ගන්න ඕන.විනාස වෙන්න දෙන්න හොඳ නැහැ..

    etakota uba kiyanne uta sammanayak denna kiyalada? :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මේක සිරාම වැඩක් වෙන්නෙ කොහොමද? උත්තෝ... බැරිවෙලාවත් bank එකක sensitive data ඇද්දනම්? පුකෙන් නැතුව ඔලුවෙන් හිතපන්.
     
    • Like
    Reactions: Mr Dilshan

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113

    ඒක ඇත්ත මචං,
    ඒත් මේ කොල්ලාගේ දක්ෂතාවයත් අපි තේරුම් ගන්න ඕන.විනාස වෙන්න දෙන්න හොඳ නැහැ..

    ඒ උනාට ඉතින් අහු උනානේ.:D
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මේක සිරාම වැඩක් වෙන්නෙ කොහොමද? උත්තෝ... බැරිවෙලාවත් bank එකක sensitive data ඇද්දනම්? පුකෙන් නැතුව ඔලුවෙන් හිතපන්.

    ඒකත් ඇත්ත..
    :lol::lol:

    ඒ උනාට ඉතින් අහු උනානේ.:D

    ඔව් නේද බං..
    පව්...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේක සිරාම වැඩක් වෙන්නෙ කොහොමද? උත්තෝ... බැරිවෙලාවත් bank එකක sensitive data ඇද්දනම්? පුකෙන් නැතුව ඔලුවෙන් හිතපන්.
    :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අල්ලගත්ත ක්‍රම ටික පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කෝ. . මට මතක මේ ටික තමයි. .

    IMEI නම්බර් එක හරහා ලියාපදින්චි පුද්ගලයව සොයාගැනීම. .
    ෆෝන් නම්බර් එක හරහා පුද්ගලයව සොයාගැනීම. .
    IMEI නම්බර් සහිත ෆෝන් එකෙන් සහ සිම් එකෙන් කෝල්ස් ගත්ත නම්බර්ස් හරහා පුද්ගලයව සොයාගැනීම. .
    රීලෝඩ් දමන අවස්තාවක ඒ රීලෝඩ් දමන ස්තානය හරහා පුද්ගලයව සොයාගැනීම. . (සී.සී ටී.වී මගින් හෝ වෙනත් ක්‍රම මගින්)

    ඔය විදි වලට අනුව නම් IMEI නම්බර් එක තමන්ගේ නමට නැත්නම්. .
    සිම් එකත් තමන්ගේ නමට නැත්නම් තමන් අදුනන අයට කෝල්ස් අරනුත් නැත්තන්. .
    රිලෝඩ් දාපු විදිය හොයාගන්නත් නැත්තන්. .
    ඉන්ටර්නෙට් බවිතයේදි අයි.පී වෙනස් කරලා ඉන්ටර්නෙට් ගිහින් නම් කරපු කෙනාව හොයන්න විදියක් නෑ නේද?
    මට අමතක වෙච්ච දෙයක් තියේද? :rolleyes:
     
    phone ekak nathi wela neme, meka hack karapu seen ekak. :lol:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    phone ekak nathi wela neme, meka hack karapu seen ekak. :lol:

    අන්න මචං උඹේ දැනුමේ තරම.
    ෆෝන් වලට විතරක් නෙවෙයි ඉමි තියෙන්නේ..
    රවුටර් වලටත් තියෙනවා..
    :lol::lol:
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    machan mama pavichi karanne common internet ekake kiyanne mamai thawafamily ekekkui use karanne mama inne dubai wala habai mehe vpn use karanna baha karala ahu unoth bara fine ekak gahanne ... eth ban mama lap eka iphide karala site walata giyoth unta ahu wenwada??
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අල්ලගත්ත ක්‍රම ටික පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කෝ. . මට මතක මේ ටික තමයි. .

    IMEI නම්බර් එක හරහා ලියාපදින්චි පුද්ගලයව සොයාගැනීම. .
    ෆෝන් නම්බර් එක හරහා පුද්ගලයව සොයාගැනීම. .
    IMEI නම්බර් සහිත ෆෝන් එකෙන් සහ සිම් එකෙන් කෝල්ස් ගත්ත නම්බර්ස් හරහා පුද්ගලයව සොයාගැනීම. .
    රීලෝඩ් දමන අවස්තාවක ඒ රීලෝඩ් දමන ස්තානය හරහා පුද්ගලයව සොයාගැනීම. . (සී.සී ටී.වී මගින් හෝ වෙනත් ක්‍රම මගින්)

    ඔය විදි වලට අනුව නම් IMEI නම්බර් එක තමන්ගේ නමට නැත්නම්. .
    සිම් එකත් තමන්ගේ නමට නැත්නම් තමන් අදුනන අයට කෝල්ස් අරනුත් නැත්තන්. .
    රිලෝඩ් දාපු විදිය හොයාගන්නත් නැත්තන්. .
    ඉන්ටර්නෙට් බවිතයේදි අයි.පී වෙනස් කරලා ඉන්ටර්නෙට් ගිහින් නම් කරපු කෙනාව හොයන්න විදියක් නෑ නේද?
    මට අමතක වෙච්ච දෙයක් තියේද? :rolleyes:

    trace කරන්න පුලුන්. dynamic ip උනත් isp ල ගල ඒ ඒ ip එක අදාල වෙලාවේ asign වෙලා තියෙන්නේ කාටද කිනඑක log වෙනව. මේ ලොග් ගොඩක් ලොකු ඒව. උසාවි නියෝගයකින් මේව ගන්න පුලුවන්, public wifi or ip ටනල් එකක් යූස් කරොත් අමාරු වෙනව. ප්‍රොක්සිය පිටරටක එකක් නම් එයාලගෙන් අපේ රියල් Ip එක ගන්න ලේසි නෑ. ඒ වගේම අදාල ip අසයින් වෙන ඩිවයිස් වල විස්තරත් එයාලගේ ලොග් වල තියෙනව.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    phone ekak nathi wela neme, meka hack karapu seen ekak. :lol:

    අන්න මචං උඹේ දැනුමේ තරම.
    ෆෝන් වලට විතරක් නෙවෙයි ඉමි තියෙන්නේ..
    රවුටර් වලටත් තියෙනවා..
    :lol::lol:

    ලොල් සීන් එක. .
    ෆෝන් වලට විතරක් නෙවෙයි ඩොන්ගල් වලට රවුටර් වලට IMEI තියෙනවා. .