ඒයි මචං... කාලෙකින් දැක්ක දුකම හිතෙන video එකක්.
මාලු කන එකත් එකපාරටම නවත්තන් හිතුනා මේක දැකලා.
සිරාවටම සිරා එකක්..
Rep +++
කදුලු ආවා මචන් ඇස් වලට.![]()
. මේක දැකලා ගොඩක් සිංහලු මග ඇරලා යනකොට අර ජෑම්ජූම් (JAMJOOM) බම්ප් එකක් දාලා තිබ්බා....මට ඇත්තටම පුදුම හිතුනා...
මේක දැක්කහම දුක දැනෙන්නේ මනුස්ස හදවත් තියෙන අයට විතරයි
sirawatama duka hithuna baluwama.manasin usas kiyana minasata wada godak idiriyen me thirisan satha innawa.balala nathi aya me film ekath balanna balala iwara unama as walata kandulu enaea aniwa. Hachi: A Dog's Tale (2009)
