සිරාවටම පවු (Downfall of IT)

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එළකිරි එකේ හිටපු සෝමපාල සහෝදරයා මිය ගියා කියලා කිත්සිරි මල්ලි ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. සෝමපාල සහෝදරයාට නිවන් සැප ප්‍රර්ථනා කරමු.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරාවටම මාරම උට්ටක් වුනේ. ඉන්න තැනින් එලෙව්වොත් එහෙම ශොරි තමයි. ගඟේ පනින්න තමයි වෙන්නෙ.

    ලංකාවේ ඉන්නකං රජා වගේ හිට්යේ මෙහෙත් ගේමක් ගැහැව්වා. දැන්නං තේරෙනවා එන්න එන්න තැනක් නැතිවෙනව කියල. හැම එකාටම එන්න ඕන නිසා මෙහේ ඉන්න උනුත් මාරම අප්ඩේට්. 😑
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,851
    3,336
    113
    දැන් ඉතිං better staying කියලා බැංකුවක් තමයි හොයාගන්න වෙන්නෙ. ජොබ් සෙට් වුන ගමන් ලෝන් එක දාලා ඒකෙන් මොකක් හරි පැසිව් ඉන්කම් එකක් හදන් ජීවිතේ ඉතුරු කාලෙ ගැන හිත හදන් වැටිලා ඉන්න එක තමා කරන්න වෙන්නේ. අඩු පඩි, නාකි පප්පලගෙ පොලිටික්ස් එක්ක තමා ඉන්න වෙන්නේ.

    බැංකු ඩොමේන් එක කොහොමත් තව අවුරුදු 20කටවත් අළුත් වෙන එකක් නෑ. ඕව අලුත් කරනව කියන්නේ globally ලොකු cost එකක්.

    Career growth, high salaries තියන පර්මනන්ට් ජොබ් අඩුයි. පර්මනන්ට් කියන්නෙම වාත work culture එකක් සෙට් වෙන්නේ දැන් කාලේ.

    හැබැයි බැංකු වලත් දැන් ගන්නෙ කන්ට්‍රෑක්ට්.
     
    • Like
    Reactions: netnet

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,031
    4,685
    113
    Sri Lanka
    Dan AI Engineer salary eka £75000+. Mata linkedIn offers 3k awa last month. Skilled nam aniwa jobak easy.

    Man inna place eke mata hodata salakanawa. Year end bonus. Increments ekka.

    Ubalage civil un Cinnamon life eken gahapu widiha man hodata dannawa. 🤣 800 million project eka 1.5 billion walin ubala iwara kale. 🤣
     
    • Haha
    Reactions: chinmak

    planner123

    Well-known member
  • May 22, 2018
    8,570
    14,741
    113
    Uba Civil engineering academic side kiwwa neda bn ?
    Weda nadda bn ubata IT unge job security hoya hoya inne ? :lol:

    Dan AI Engineer salary eka £75000+. Mata linkedIn offers 3k awa last month. Skilled nam aniwa jobak easy.

    Man inna place eke mata hodata salakanawa. Year end bonus. Increments ekka.

    Ubalage civil un Cinnamon life eken gahapu widiha man hodata dannawa. 🤣 800 million project eka 1.5 billion walin ubala iwara kale. 🤣
    Mu civil engineer kiwwata eketh academic side ekelu inne.

    1*mppRR0mMXjHmjbsOgtScXg.png

    ------ Post added on Aug 10, 2026 at 10:50 AM
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,263
    1,503
    113
    පේමන්ට් එකේ.
    Dan AI Engineer salary eka £75000+. Mata linkedIn offers 3k awa last month. Skilled nam aniwa jobak easy.

    Man inna place eke mata hodata salakanawa. Year end bonus. Increments ekka.

    Ubalage civil un Cinnamon life eken gahapu widiha man hodata dannawa. 🤣 800 million project eka 1.5 billion walin ubala iwara kale. 🤣
    Machan, me uba newe neda? Another struggling AI engineer in Sri Lanka. Me AI engineer ta job ekak set karala denna barida ubata. Paw.

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර මහන්සිවෙලා ඉගෙනගත්ත දැනුම දැන් මෙහේ ඉස්කෝලවලින්ම උගන්නනවා. මම පුදුමවුනා හයවසරේ ළමයින්ගේ කොම්පූටර් පාඩම් දැකලා.

    අපිව දැකලා අපේ සීනියර්ල පුදුම වෙලා එහෙම්මම හැලිල ගියා, දැන් අපේ වාරේ පුදුම වෙන්න. 😑 පරණ දැනුම බල්ලට යනවා. අප්ඩේට් වුනේ නැත්නම් පරණ උන්ට වුනදේම තමයි වෙන්නේ. කොං වෙලා ඉවත්වෙනවා.😑
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    IMO: yes ohom podi case ekak thiyenw, but dan issarata wada lesi skills hadaganna AI tools ekka. api balanna one kohoma d AI tools effectively use karanne kiyanne eka. eka thama differentiation point ek venne (ex: designing loops, effective planning). evage mindset ek wenas karaganna one architect level ekakat. ex: Architect kenk athin code liyanne na anith ayat plan ek hadala denaw.
    mindset ek wenas karagen AI tools effectively use karan widiya gana skills up karagaththoth jobs nathi wenne na.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,570
    14,741
    113
    And AI engineers are struggling to find jobs 🤣🤣🤣🤣

    Hari hari malli. Eayeth kiwwane ubata. Civil engineering thamai sirama engineering field eka. Loke mechchara issarahata giyeth, yanneth civil engineering nisamai. Anik disciplines nikan sippi katu.

    Civil engineer kiyanne site ekata gihin drawing ekata anuwa weda tika welada kiyala balana ekai kiyala hithana uba sure ekatama hithan athi IT kiyanne screen ekak diha balan code gahana eka witharai kiyala. Pavu oya :(