සිරාවටම පවු (Downfall of IT)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    Emios ඕක කියන්න ලේසි බන්, ලංකාවේ වැඩ කරද්දි එපා වෙනවා බන්. Work Life Balance කියන්නේ මායාවක්. අයේ office එකේ වැඩ ටික ඉවර වෙද්දි ලැප් එකට අත තියන්වත් හිතෙන්නේ නෑ බන්. ගෙදර වැඩයි අනම් මනම් සේරම සෙට් උනාම දවස ඉවරයි. IFS නම් අහලා තියනවා වැඩ අඩුයි කියලා. ඒ වුනාට අනෙක් කම්පැණි ගැන නම් කතා නොකර ඉමු. පඩිය වගේම තමා වැඩත්.
    මේක තේරෙන්නේ නැහැ. ලංකාවේ කම්කරු නීති රීති තදයි නේද. එතකොට පැය 7.5 ට වඩා වැඩියෙන් වැඩ කරන්න ඕනේද ? වැඩියෙන් වැඩ කරොත් අනිත් දවස්වල නිවාඩු ගන්න පුළුවන් නේද ?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,270
    4,372
    113
    මේක තේරෙන්නේ නැහැ. ලංකාවේ කම්කරු නීති රීති තදයි නේද. එතකොට පැය 7.5 ට වඩා වැඩියෙන් වැඩ කරන්න ඕනේද ? වැඩියෙන් වැඩ කරොත් අනිත් දවස්වල නිවාඩු ගන්න පුළුවන් නේද ?
    එහෙම කිව්වට එහෙම වෙන්නේ නෑ බන්. එක එක කම්පැණි වල එක එක නීති අහලා බලපන්කෝ. රෑ 10න් පස්සේ වැඩ කලොත් තමා සමහර ඒවයි half day or full day count වෙන්නේ.

    අනෙක කවුද බන් ගිහින් ඕවා පැමිණිලි කරන්නේ. පැය 7.5 නෙමෙයි 8 තමා. කාලවල් එනවා deadline එක්ක වැඩ කරන්න වෙන. යුරෝප් වගේ නම් එහෙම නෑ. ලංකාවේ company - project අනුව මේවා වෙනස් වෙනවා. සමහර කම්පැණි තියනවා australians holidays වලට වැඩ කරන. එක එක මඟුල් ඉතිං.

    නීති තිබ්බට ලංකාවේ කවද්ද ක්‍රියාත්මක උනේ. ලංකාවේ කියන්නේ තාම වහල් රටක් වහල් සේවය කරන එක අතකට බැලුවාම.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    planner123

    Well-known member
  • May 22, 2018
    8,631
    14,820
    113
    මේක තේරෙන්නේ නැහැ. ලංකාවේ කම්කරු නීති රීති තදයි නේද. එතකොට පැය 7.5 ට වඩා වැඩියෙන් වැඩ කරන්න ඕනේද ? වැඩියෙන් වැඩ කරොත් අනිත් දවස්වල නිවාඩු ගන්න පුළුවන් නේද ?
    IT unta aduma tharame salary hari hodai.
    Wena fields thiyenawa sochcham padiyata marawana. Company eke namai hodai. Ahuwama harima ethical business practices. Habai employees lata denne higana salary.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    එහෙම කිව්වට එහෙම වෙන්නේ නෑ බන්. එක එක කම්පැණි වල එක එක නීති අහලා බලපන්කෝ. රෑ 10න් පස්සේ වැඩ කලොත් තමා සමහර ඒවයි half day or full day count වෙන්නේ.

    අනෙක කවුද බන් ගිහින් ඕවා පැමිණිලි කරන්නේ. පැය 7.5 නෙමෙයි 8 තමා. කාලවල් එනවා deadline එක්ක වැඩ කරන්න වෙන. යුරෝප් වගේ නම් එහෙම නෑ. ලංකාවේ company - project අනුව මේවා වෙනස් වෙනවා. සමහර කම්පැණි තියනවා australians holidays වලට වැඩ කරන. එක එක මඟුල් ඉතිං.

    නීති තිබ්බට ලංකාවේ කවද්ද ක්‍රියාත්මක උනේ. ලංකාවේ කියන්නේ තාම වහල් රටක් වහල් සේවය කරන එක අතකට බැලුවාම.
    පැය 8 කට වැඩ වැඩ කරනවානම් OT දෙන්න ඕනේ. නැතිනම් time bank කරන්න ඕනේ.
    අද පැය 10 වැඩ කරන්න උනොත්, හෙට පැය 6 වැඩ කරන්න පුළුවන් විදියට.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,270
    4,372
    113
    පැය 8 කට වැඩ වැඩ කරනවානම් OT දෙන්න ඕනේ. නැතිනම් time bank කරන්න ඕනේ.
    අද පැය 10 වැඩ කරන්න උනොත්, හෙට පැය 6 වැඩ කරන්න පුළුවන් විදියට.
    එහෙම තමා යුරෝප් වගේ නම්, මම කාලයක් යුරෝප් වැඩ කලා, පැය 10ට වඩා වැඩ කරන්න තහනම්, අද පැය 10ක් වැඩ කලොත් හෙට 6යි වැඩ.
     
    • Wow
    Reactions: BINGU_PUTHA

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    ubala otchara IT weddo wela IT passive income hadagatte natte ai ban :oo:
    Can't think out of the box, can't take risks..
    Nikanda ban munta job anathayo kiyanne...
    Arts karapu unuth vibe code gahala million ganan hoyanawa munta ba...
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka
    It’s a job position for people who don’t have any knowledge of computer science fundamentals. It’s basically a marketing term used by IT companies to hire fresh IT graduates for lower salaries. @Batfleck considers him an AI engineer, but I’m pretty sure this guy is unemployed. Sorry, @Batfleck , but you have to admit the truth.
    හිනා වෙලා මැරෙනවා යකෝ උබ දාන රිප්ලයිවලට. උබව ගන්න කොම්පනි එකට නම් අබ සරණයි.