සිරාවට මොකෝ බන්
සිරාවට මොකෝ බන් ලොක්කා හිටු කියලා අප්‍රිකාව වටේ දුවන්නෙ..?...
1. අපි දැන් ආසියාවේ හුකෑශ්චර්යය.. සමාවෙන්න... ආශ්චර්යය නිසා දුකට පත් අප්‍රිකානුවන්ට පිහිට වෙන්ඩෝන කියලා හිතිලද...? ( සල්ලි කාරයො එහෙම කරනවනෙ..? ළඟදි ඔබාමත් ගියේ... )
2. සෆාරි යන්න ආස හිතිලද...?? ( ඒකට ඒවයෙම යන්න ඕන නෑ... දියවන්නා බංගලාවෙ ඉන්න සත්තු ලොවෙත් නෑනෙ වෙන කොහෙවත්... )
3. නීග්‍රෝ පැටියෙක් හදාගන්න හිතිලද...? ( ඉන්න උන් මදිවට )
4. අප්‍රිකාවේ අහවල් ජාතිකත්වය රෝපණය කොරලා ඒක අපේ කොළණියක් කර ගන්න හිතිලද...?
5. අර මැජික් දොස්තර එක්කන් ගිහින් නෙල්සන් මැන්ඩෙලාට පණ දෙන්න හිතිලද...?
6. "ජිනීවා 2014" නිසා පාණ්ඩු කම්බල සෛලාසනේ රත් වෙලාද...?
7. ඉඩි අමීන්ගෙ සොහොනට මල් තියලා එන්න හිතිලද...?
8. සමස්ථ අප්‍රිකා සම්මේලනය අමතා "කබලෙන් ලිපට වැටෙන ආකාරය" යන මැයෙන් උපදේශනාත්මක දේශණයක් දෙන්න හිතිලද...?