සිරාවට මොකෝ බන්

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සිරාවට මොකෝ බන්

    සිරාවට මොකෝ බන් ලොක්කා හිටු කියලා අප්‍රිකාව වටේ දුවන්නෙ..?...

    1. අපි දැන් ආසියාවේ හුකෑශ්චර්යය.. සමාවෙන්න... ආශ්චර්යය නිසා දුකට පත් අප්‍රිකානුවන්ට පිහිට වෙන්ඩෝන කියලා හිතිලද...? ( සල්ලි කාරයො එහෙම කරනවනෙ..? ළඟදි ඔබාමත් ගියේ... )

    2. සෆාරි යන්න ආස හිතිලද...?? ( ඒකට ඒවයෙම යන්න ඕන නෑ... දියවන්නා බංගලාවෙ ඉන්න සත්තු ලොවෙත් නෑනෙ වෙන කොහෙවත්... )

    3. නීග්‍රෝ පැටියෙක් හදාගන්න හිතිලද...? ( ඉන්න උන් මදිවට )

    4. අප්‍රිකාවේ අහවල් ජාතිකත්වය රෝපණය කොරලා ඒක අපේ කොළණියක් කර ගන්න හිතිලද...?

    5. අර මැජික් දොස්තර එක්කන් ගිහින් නෙල්සන් මැන්ඩෙලාට පණ දෙන්න හිතිලද...?

    6. "ජිනීවා 2014" නිසා පාණ්ඩු කම්බල සෛලාසනේ රත් වෙලාද...?

    7. ඉඩි අමීන්ගෙ සොහොනට මල් තියලා එන්න හිතිලද...?

    8. සමස්ථ අප්‍රිකා සම්මේලනය අමතා "කබලෙන් ලිපට වැටෙන ආකාරය" යන මැයෙන් උපදේශනාත්මක දේශණයක් දෙන්න හිතිලද...?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙහෙ අනුරාදපුර පොලොන්නරු පැතිවල පායන කාලෙට මිනිස්සු වතුර කලයක් ගේන්න හැතැම්ම 10-12 පයින් යනවා.. මේ මහා ජාතියේ පියා අප්‍රිකාවට පානිය ජල විරාපෘතියකට සල්ලි දීලා.. නො පොලි උගන්ඩාවට, හරි ජොලි..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මෙහෙම දේකුත් තියනව. දැන් ලොකෙ වැඩිම සන්වර්ධන ප්‍රතිශතය තියෙන්නෙ ආසියාවෙ. 2 අප්‍රිකාව. ඉතින් අපේ ගොය්යට අප්‍රිකාවෙ පොටෙන්ශල් මාකට් එකක්වත් පෙනවද දන්නෙ නෑ. අඩුම තරමෙ උන්ට පාරවල් එහෙම හදන්න අපෙ එවුන්ට කොන්ත්‍රාත් සෙට් කරල දුන්න නම් ඔන්න හරි. :dull: :)

    නැතුව ඉතින් කලු දොදොල් කන්න ආසාවක් පහල වෙලාද දන්නෙ නෑ.


    :rofl::rofl::rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙහෙ අනුරාදපුර පොලොන්නරු පැතිවල පායන කාලෙට මිනිස්සු වතුර කලයක් ගේන්න හැතැම්ම 10-12 පයින් යනවා.. මේ මහා ජාතියේ පියා අප්‍රිකාවට පානිය ජල විරාපෘතියකට සල්ලි දීලා.. නො පොලි උගන්ඩාවට, හරි ජොලි..

    ආඩම්බරයි නෙද හසන්ත්ත මහත්තයො..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආඩම්බරයි නෙද හසන්ත්ත මහත්තයො..
    ලන්කාවෙ බදු ගෙවන ජනතාව එකෙන්ම නිවන් දකිනවා අප්‍රිකානු ලමයි වතුර බොනකොට. ආඩම්බර වැඩි කමට කදුලුත් එනවා අප්පා..
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සතුට වැඩි කමට දිව ගිලෙන්නත් අවා මගෙ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :lol::lol:
    පිස්සු පුසා;15254580 said:
    ජය වේවා, ලෝකය දික්විජය කල අපේ ගං කබරයාට සුභ පැතුම්

    :lol::lol:
     

    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    යන්න වෙන රටවල් නැතුව ඇති... එහෙමත් නැත්නම් අනිත් රටවල් අපේ ලොක්ක එනවට කැමති නැතුව ඇති..
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    යන්න වෙන රටවල් නැතුව ඇති... එහෙමත් නැත්නම් අනිත් රටවල් අපේ ලොක්ක එනවට කැමති නැතුව ඇති..

    මුව වැදගත් රටකට වද්ද ගන් නැ බන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අප්පිරිකානු රටවලට හැර වෙනත් යමක් කමක් තියෙන වැදගත් රටකට අපේ එකාලව වද්දා ගනීද ආයුබෝවන්ඩ

    මේක නේද අපි එදා අනාවැකි කියපු ආශ්චර්ය හසන්ත මහත්තයෝ