සිරාවට 2000 න් පස්සේ එවුන් පාට්ට mongal බං

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Screenshot_2024-06-16-13-19-51-286_com.android.chrome.jpg


    Screenshot_2024-06-16-13-27-11-516_com.android.chrome-edit.jpg

    උඹලට මොකද හිතෙන්නේ සහ දැනට experience කරන්නේ අලුත් generation එකේ එවුන් ගැන?
    ------ Post added on Jun 16, 2024 at 1:27 PM
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Grade 8, 9, O/L කාලේ කොහොමත් වලි තියෙනවා කෙල්ලෝ නිසා
    කොරෝනා වලට කලින් X ස්කෝලේ සෙට් එකක් අපිට ගහන්න ඇවිත් පිනා පොලිසියෙන් දැම්මා පාර දිගට

    A/L වලට ආවම රංචු පිටින් යන්නේ නෑ, පාලු පාරක් අල්ලලා තනියෙන් ගහනවා:baffled:
     
    • Like
    Reactions: SLK_sri

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔය වගේ ගෝතයෝ 90 ගනන්වල අපේ වයසෙ උන් එක්කත් හිටියා. අඩ්‍යාපනයක් නැති ගෝත ෆමිලි වලින් එන උන් තමයි ඔය. අර බත් කන ගමන් ලමයෙක්ට ගහන්නෙ අන්න ඒ වගේ උන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,299
    1
    101,145
    113
    34
    Kalutara
    මේ හූවක දුර ඉඳලත් යන්නේ නෑ ඔය අඩුකුලේ මියුසිකල් වලට. දොඩංගොඩ ඉඳන් එන්න කොහොමට පුකේ අමාරුවක් තියෙන්න ඕනද.
    😪
     
    • Like
    Reactions: pasansnoop

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    View attachment 231511

    View attachment 231512
    ------ Post added on Jun 16, 2024 at 1:27 PM
    මම නම් බයිනේම දෙමාපියන්ට. ලමයෙක් හදාගන්න දන්නැ. නිතරම එනවා යකඩ සිහින පුත්තු හැප්පිලා. ඒත් අම්මලා තාත්තාලගේ හිත්වල එහෙම ලොකු අවුල් පෙන්න නැ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මුන් ජොබ් මාකට් එකටාඅවටපස්සේ තමා බඩුසෙට් වෙන්නේ. කිසිම දෙයක් උවමනාවෙන් ඉගෙන ගන්න ඕනැකමක් නෑ. හැමදේම අතට පයට දෙන්න ඕනි. හරිම කම්මැලි ජාතියක්
     
    • Like
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,808
    113
    මම නම් බයිනේම දෙමාපියන්ට. ලමයෙක් හදාගන්න දන්නැ. නිතරම එනවා යකඩ සිහින පුත්තු හැප්පිලා. ඒත් අම්මලා තාත්තාලගේ හිත්වල එහෙම ලොකු අවුල් පෙන්න නැ.
    matath hithenne me de thama awula.. lamayinge awulak kiyanna ba...
    api early 20s wala deyak karath kochchara bayenda kare, ahu unoth gedarin nelanawa kiyala danna nisa.. munta ehema scene ekak ne, gedarin full support wage scene ekak thiyenne..
     
    • Like
    Reactions: emoji diaries