සිරා ඉවරටම ඉවරයි

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    සිරා ඉවරටම ඉවරයි

    සිරාගෙන් 11ක් ගෝටාට ගිහින් ඉතිරි 5 සජිත්ට.මේ අනුව ඉතිරි වෙලා ඉන්න 17න් 16ක්ම සිරිසේනට නෑ.උන් ඔක්කොම එක්කො පොහොට්‍ටුවේ නැත්නම් යූන්පි එකේ.දයාසිරි පමනක් පක්ෂ දෙකම අරගෙන නෑ.හරීන් නිසා සජිත්ට දයාසිරිව ගන්න බෑ.මරාට දයාසිරිව ගන්න බෑ ජොන්ස්ටන් නිසා.මේ අනුව දයාසොරි වෙලා ඉන්නේ.මේ අනුව සිරිසේන බල රහිත මිනිසෙකි.දැන්ට ආන්ඩුවේ ඉන්න බලවත්ම කෙනා අගමැතිතුමා.ගෝටා දිනන්නේ නැතිබව පැහැදිලි නිසා පොලිසියත් අගැමතිතුමාට පක්ෂව ඉන්නේ.තව දින 28 යි සිරිසේන.මේ වනවිට පැජට් පාරෙන් ඔහුගේ බඩු බාහිරාදියපැක් කරලා පොලොන්නරුවට ගෙනියමින් ඉන්නවා.අද උදේ එක ලොරියක් ගියා.:lol: