සිරා වියරුවේ අවසානය ඇරඹෙයි!!!
මෛත්‍රීපාල සිරිසේන මහතාව නොකවුට් කරමින්, ඔහු නිකුත්කල නීතිවිරෝධී ගැසට් නිවේදනය වාරණය කරමින් නිකුත්වූ අතුරු තහනම් නියෝගය නිසා සිරා වියරුව වේගයෙන් අවසන් වෙමින් තිබේ.
සිරා වියරුවෙන් රනිල් තාවකාලිකව හෝ ගොඩගිය අතර මහින්ද රාජපක්ෂට කෙලවී ගියේය. තමුන්ට සිදුවූ පාඩු ලේසියෙන් අමතක නොකරම මිහිපල් උතුමාගේ රියැක්ෂන් එක බලාපොරොත්තුවෙන් සිටිමු.

ජේ.ආර් කිව්වලුනේ ගෑනියෙක් මිනිහෙක් කොරන්නද? මිනිහෙක් ගෑනියෙක් කොරන්නද (මන්දා