සිරා_සීන්_එකක්

rweerwf

Member
Oct 9, 2017
1
0
0
සිරා_සීන්_එකක්

මෙකය් මචන්ලා මම කොළඹ රූම් එකක් නැවතිලා ඉන්නේ.මට පඩියෙන් කාල බීල බිලුත් ගෙවලා ගෙදරටත් යවල අවුලක් නැතුව ඉන්න පුළුවන්.ගෙදර ඉඳන් එන්න දුර නිසා නැවතිලා ඉන්නේ.මගේ රූම් එක තියෙන්නේ උද තට්ටුවක.බාත්රූම් එකක් තියෙනවා.උදේට වොෂ් එකක් දාල ගිහින් හවසටත් වොෂ් එකක් දාල තමා ඉන්නේ.ලඟදි දවසක බාත්රූම් එකේ මුල්ලේ පොඩි හිලක් දැක්කා.මම හිතුවේ සත්තු හාරලා කයලා ගණන් ගත්තේ නෑ.එක දවසක් ඉරිදා මම උදේ නානා ඉන්නකොට එතන හිල ගාව මොකෙක්දෝ යනවා වගේ දැක්ක.එත් ගණන් ගත්තේ නෑ.ඕක ඉඳල හිටලා දවසක් දෙකක් නෝටිස් වුනත් ගණන් ගත්තේ නෑ. අද මම ටෝය්ලට් එකට යන්න හදනකොට මතක් වුනා කලින් දවසේ එළියෙන් ටැංකිය වැහුවා කිඉයලා.කාමරේට ටැංකියක් තියෙනවා එළියෙන්.එතන පොඩි පඩි තියෙනවා මම එක නැගල ටැංකිය ගාවට යනකොට මෙන්න බොලේ පොඩි කෙල්ලෝ දෙන්නෙක් අර හිල ගාව ටෝලිඑට් එක දිහා බලන් ඉන්නවා.මම ටක් ගාල බැහැලා ආව.මුන් තමා කලිනුත් ඉඳලා තියෙන්නේ.පොඩි කිව්වට 18 20 දෙන්නෙක්.මම එහෙම්මම යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල වොෂ් එකක් දාගෙන කාමරේට ආවා.සිරාවට මම පොන්නයෙක් නෙවේ.එත් මට උප්සෙට් බන් මුන් බොක දාන එකත් බලාගෙන ඉන්න ඇති.මට අප්සෙට් බන්
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාලෙන් කාලෙට එක එක ආතල් දෙන උන් එනවා නේ :lol:
     
    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    මට අද හරි සතුටුයි............ කියල පටන් ගන්න එපැයි වැඩේ.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මෙකය් මචන්ලා මම කොළඹ රූම් එකක් නැවතිලා ඉන්නේ.මට පඩියෙන් කාල බීල බිලුත් ගෙවලා ගෙදරටත් යවල අවුලක් නැතුව ඉන්න පුළුවන්.ගෙදර ඉඳන් එන්න දුර නිසා නැවතිලා ඉන්නේ.මගේ රූම් එක තියෙන්නේ උද තට්ටුවක.බාත්රූම් එකක් තියෙනවා.උදේට වොෂ් එකක් දාල ගිහින් හවසටත් වොෂ් එකක් දාල තමා ඉන්නේ.ලඟදි දවසක බාත්රූම් එකේ මුල්ලේ පොඩි හිලක් දැක්කා.මම හිතුවේ සත්තු හාරලා කයලා ගණන් ගත්තේ නෑ.එක දවසක් ඉරිදා මම උදේ නානා ඉන්නකොට එතන හිල ගාව මොකෙක්දෝ යනවා වගේ දැක්ක.එත් ගණන් ගත්තේ නෑ.ඕක ඉඳල හිටලා දවසක් දෙකක් නෝටිස් වුනත් ගණන් ගත්තේ නෑ. අද මම ටෝය්ලට් එකට යන්න හදනකොට මතක් වුනා කලින් දවසේ එළියෙන් ටැංකිය වැහුවා කිඉයලා.කාමරේට ටැංකියක් තියෙනවා එළියෙන්.එතන පොඩි පඩි තියෙනවා මම එක නැගල ටැංකිය ගාවට යනකොට මෙන්න බොලේ පොඩි කෙල්ලෝ දෙන්නෙක් අර හිල ගාව ටෝලිඑට් එක දිහා බලන් ඉන්නවා.මම ටක් ගාල බැහැලා ආව.මුන් තමා කලිනුත් ඉඳලා තියෙන්නේ.පොඩි කිව්වට 18 20 දෙන්නෙක්.මම එහෙම්මම යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල වොෂ් එකක් දාගෙන කාමරේට ආවා.සිරාවට මම පොන්නයෙක් නෙවේ.එත් මට උප්සෙට් බන් මුන් බොක දාන එකත් බලාගෙන ඉන්න ඇති.මට අප්සෙට් බන්

    උඹ ‘‘උප්සෙට් ’’ ගන්න එපා බං. කෙල්ලොනේ, හිලෙන්නේ, බලනවනේ,
     
    • Like
    Reactions: malakadss

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Ube prashne maara prashnayak ne.muladi Nam hina giya.kohomada ban kello dennek hilakin balanne? Echchara loku hilak hadenakam uba koheda hitiye? Anika hila thiyenne biththiyakada? Uda da yata da? Uda thattuwe da bathroom eka? Mata nikam pissu wage Oka,ahala