සිරිකොතේ නිදියපු කලු බන්ඩා
කලුබන්ඩාට කොලඹ ඉන්න තැනක් නැතිව සිරිකොතේ බුදියගෙන වැඩ කරපු එකෙක්.හසලක පැත්තේ ඉඳන් ආපු කලුබන්ඩට කොළඹ හතෙන් ගෙයක් අරගෙන දීලා පක්ෂයේ ලේඛම් කරලා තව ජාතික ලැයිස්තුවෙන් මංත්‍රී කමකුත් දීලා පොෂ් මිනිහෙක් කරා.දැන් ඒකා කියනවා පක්ෂයෙන් කෙනෙහිලිකම් වුන නිසා ආන්ඩුවට සෞඛ්‍ය ඇමතිකම ගන්න පැන්නලු.තොගේ කැනහිලුකම වහගන්න බොරු කෙනෙහිලි කමක් දාන්න එපා.