සිරිකොතේ නිදියපු කලු බන්ඩා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සිරිකොතේ නිදියපු කලු බන්ඩා

images

කලුබන්ඩාට කොලඹ ඉන්න තැනක් නැතිව සිරිකොතේ බුදියගෙන වැඩ කරපු එකෙක්.හසලක පැත්තේ ඉඳන් ආපු කලුබන්ඩට කොළඹ හතෙන් ගෙයක් අරගෙන දීලා පක්ෂයේ ලේඛම් කරලා තව ජාතික ලැයිස්තුවෙන් මංත්‍රී කමකුත් දීලා පොෂ් මිනිහෙක් කරා.දැන් ඒකා කියනවා පක්ෂයෙන් කෙනෙහිලිකම් වුන නිසා ආන්ඩුවට සෞඛ්‍ය ඇමතිකම ගන්න පැන්නලු.තොගේ කැනහිලුකම වහගන්න බොරු කෙනෙහිලි කමක් දාන්න එපා.:angry::angry::angry::angry:
 
  • Like
Reactions: jds2012

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Hirunika.jpg

    බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සම්බන්ධ කිසිදු වැඩසටහනක් හෝ දැන්වීමක් ජාතික රූපවාහිනියේ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවේ ඉහළින් නියෝග ලැබී ඇත. මේ යටතේ පලාත් සභා මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්චදු මෙනවියගේ ඉදිරිපත් කිරීම හා මෙහෙයවීම යටතේ ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහනේ විකාශණය කළ ‘හිරුණිකා සමග නීතිය’ විශේෂාංගය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි වාර්තා වේ. එමෙන්ම මෙම වැඩසටහන සම්බන්ධයෙන් දිනපතා විකාශණය කල හිරුණිකාගේ රුව සහිත වෙළඳ දැන්වීම වහාම අත්හිටුවන ලෙසක් මොනම හේතුවක් මත හෝ හිරණිකා පේ‍්‍රමචන්ද්‍රගේ රූපය ජාතික රූපවාහිනියේ විකාශණය නොකරන ලෙස නියෝග කරමිණි.‍ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත්‍රීවරිය ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දීමට සූදානම් බවට ආණ්ඩුව සැක කිරීම රූපවාහිනී බලධාරීන්ට මෙම තීන්දුව ලැබීමට හේතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. - See more at: http://www.infosrilankanews.com/2014/12/hiru.html#sthash.LQhc52VC.dpuf
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිරිකොතේ හැදී වැඩී...,සිරිකොතින් පෝෂණය වී..,සිරිකොත පාක්ෂිකයන්ගේ මුදල් වලින් අද්යාපනය හදාරා..,අද උදැසන සිරිකොත කාර්යය මණ්ඩලය කැදවා තමන් මහලේකම් කමින් ඉල්ලා අස්වෙන බව ප්රකාශ කල තිස්ස අත්තනයකගෙන් කාලයක් ඔහු සමග වැඩ කල සිරිකොත කාර්යය මණ්ඩලය විසින් "ඔබ තුමා කෝටි 50ක් ලබා ගත්තේදැයි" විමසූ විට ඒ සදහා කිසිදු පිළිතුරක් ලබා නොදී මුනිවත රරැකි අතර
    තමන් ගේ මෑණියන් බදු සිරිකොත රන්දෙවොලෙන් පිටත්වෙන විට සිරිකොත කාර්යය මණ්ඩලයේ දැඩි දොස්-පරෝස් වලින් තමන්ට බන වදිද්දී කෝටි 50කට තමන් විකිනුනු බව අනුමත කරමින් මෙවන් හැගීම් බර මොහොතක මුහුණේ තිබිය යුතු ලක්ෂණ වෙනුවට කෝටි 50ක් ලැබීමේ සතුටින් අසිරිමත් වූ මුහුණක් එතුමා තුලින් දිස්විය .
    පසුගිය මාස කිහිපයේ සිට පක්ෂ යාන්ත්රණය අඩපන කිරීමට ඔහු කටයුතු කල අකාරය පිළිබද කොල්ලුපිටිය සිරිකොත සමයේ සිට අදටත් සිරිකොත සේවය කරන කාර්යය මණ්ඩලයට රහසක් නොවේ...
    පක්ෂයේ අබිමානය කෝටි 50කට මිනුම් කල තිස්ස අත්තනායකට සිරිකොත කාර්යය මණ්ඩලය සිය විරෝදය පළකර සිටිමු.........
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කෑගල්ලේ රජයේ දේශපාලඥයින් දෙදෙනෙකු විපක්ෂයට

    කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ ඉහල පෙලේ බුද්ධිමත් දේශපාලඥයින් දෙදෙනෙකු එජාපයට එක්වීමට සූදානම් බව එජාපයේ නව මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසයි.

    මෙම දේශපාලඥයින් දෙදෙනා නාමයෝජනා භාර දීමෙන් පසු එජාපයට එක්වීමට සැලසුම් කර ඇති බව බවද ඔහු සඳහන් කළේය.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රී
    :yes::yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    Government Western Provincial Councillor Hirunika Premachandra joins common opposition

    My Beauty...:love::love::love:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තිස්ස අත්තනායක තම ජීවිත කාලය පුරාම විපක්ෂයේ සිටීමට කැමති මන්ත්‍රීවරයෙකි. මේ වනතුරු එක්ෂත් ජාතික පක්ෂයේ මහා ලේකම් දූරය හෙබවූ ඔහු, පක්ෂ නායක රනිල් පැරදවීමට කළහැකි සියල්ලම කල පුද්ගලයෙකි. පක්ෂයේ රහස් සහ සැලසුම් කිසිඳු හිරිකිතක් නොමැතිව මහින්දවෙත ලබා දෙමින් ක්‍රියාකළ මෙතුමා,අද පොදු පෙරමුණට එක්වීම ඔහුගේ හිරිකිත දනවන දේශපාලනයේ එක් මුහුණතක් පෙන්වීම පමණි
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    images

    කලුබන්ඩාට කොලඹ ඉන්න තැනක් නැතිව සිරිකොතේ බුදියගෙන වැඩ කරපු එකෙක්.හසලක පැත්තේ ඉඳන් ආපු කලුබන්ඩට කොළඹ හතෙන් ගෙයක් අරගෙන දීලා පක්ෂයේ ලේඛම් කරලා තව ජාතික ලැයිස්තුවෙන් මංත්‍රී කමකුත් දීලා පොෂ් මිනිහෙක් කරා.දැන් ඒකා කියනවා පක්ෂයෙන් කෙනෙහිලිකම් වුන නිසා ආන්ඩුවට සෞඛ්‍ය ඇමතිකම ගන්න පැන්නලු.තොගේ කැනහිලුකම වහගන්න බොරු කෙනෙහිලි කමක් දාන්න එපා.:angry::angry::angry::angry:

    සිරිමාමත් ඇඩුවනෙ හා නැද්ද
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ඉතින් තිස්සට බැනලා වැඩක් නෑ ගිය එකා ගියා අලුතෙන් එන අය ගැන බලාගමු. ජන්දේ දිනලා හැමෝටම පොදු ජාතික ආණ්ඩුවකට ලැස්ති වෙමු :yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ‘ආණ්ඩුව ඡන්ද 2000ක් ගන්න මිලියන 500ක් වියදම් කරලා!
    Details Created On Monday, 08 December 2014 11:49 Category: සාමාන්‍ය

    thissa 1රුපියල් මිලියන 500 ක් වියදම් කරමින් තිස්ස අත්තනායක වගේ ඡන්ද 2000කවත් පදනමක් නැති පුද්ගලයෙකු ආණ්ඩුවට ගැනීමෙන් රාජපක්ෂ ආණ්ඩුව කෙතරම් බංකොලොත් වී ඇත්දැයි තේරුම් ගැනීමට හැකි බව මහනුවර කුණ්ඩසාලේ ආසනයේ දිගන ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ‘ලංකා නිවුස් වෙබ්’ වෙත පැවසීය.

    තිස්ස අත්තනායක මහතාගේ ආසනය වන කුණ්ඩසාල ප්‍රදේශයේ ජනතාව මේ වන විට රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා පවත්වමින් තිස්ස අත්තනායකගෙන් එජාපය නිදහස්වීමේ ප්‍රීතිය සමරමින් සිටින බව දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු එජාප ඡන්දදායකයන් අප වෙත සඳහන් කර සිටියේය.

    ‘ලේකම් කම නැති වෙන්න ඉස්සෙල්ලා විකුණ ගත්තා’
    ‘පහුගිය 2010 මහ මැතිවරණයේදී තිස්ස අත්තනායක මුස්ලිම් අපේක්ෂකයෙකුට තමනගේ අවස්ථාව දීලා ජාතික ලැයිස්තුවට රිංගුවේ නැත්තන් අද මිනිහා ප්‍රාදේශීය සභාවකවත් නෑ. තිස්ස අත්තනායක මහලේකම් කමෙන් බැබලුනා මිසක් මහලේකම් කම තිස්ස අත්තනායකගෙන් බැබලුන්නෑ. ඉතිං මහලේකම් කම නැතිවෙන්න කලින් ඒක අලෙවි කර ගන්න එක තමයි තිස්ස කලේ. යූඑන්පී එකේ මහලේකම් කම දරපු අය බලද්දි තිස්ස කියන්නෙ ලිං මැඩියෙක්. ඉංග්‍රීසි භාෂාව අමතක කරමු. තිස්සට පුළුවන්ද සිංහලෙන්වත් හරියට පක්ෂයේ දර්ශනයට ගැලපෙන්න අදහසක් ප්‍රකාශ කරන්න?’ යනුවෙන් රතිඤ්ඤා හඬ මධ්‍යයේ කුණ්ඩසාලේ දිගන වැසියන් සඳහන් කර සිටියේය.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    meka nam aththa mcn... okata karanna puluvan labbak naa :yes: