සිරිකොත ඉඳුල් මඩුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරිකොත ඉඳුල් මඩුව

    සිරිකොත ඉඳුල් මඩුව

    සාක්ශි කිසිවක් නැති කිසිදා ඔප්පු නොවුනු සහ නොවෙන කටකතා, හංදියක් ගානෙ වපුරා රටක්ම ආගාදයට දක්කපු
    සිරිකොත මුදල්දී මෙහෙයවන පිරිස නැවතත් කරලියට.

    ප්‍රවේශමෙන්! "කඩුවට වඩා පංහිද ප්‍රබලය"

    68563859_2403673133222221_6184632372277805056_n.jpg
     
    • Like
    Reactions: Tramadol and TMR72

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,153
    3,157
    113
    මැදමුලන ඉඳුල් මඩුව verses sirikotha ඉඳුල් මඩුව. පට්ට ආතල් කාලයක් ඕයි මේක
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ෂාහ් වල් උෟරක් දෙරි ගහගන්න කියාපු ප්ලේස් ඵකක්.බලපං මරා ඵහෙමවත් දෙයක් කරාද..මිනිස්සුත් අාසයි කටට රසට වල් ඌරු මස් කෑල්ලක් රහ බලන්න.ඒකනේ UNP අාණ්ඩුව අැවිත් ඌරො ඵන පොට් හදලා.තියෙන්නෙ.පොඩ්ඩක් ගඳ උනාට මොකෝ මස් කෑල්ලක් හපන්න තියෙනවනම්.අනික organic pork...
     
    • Like
    Reactions: nicjosh83

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    විදග්ධ පුක් ශෝධක (rangana26)
    වහාම සේවයට ( හිරිකොතට ) වාර්තා කරන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ෂාහ් වල් උෟරක් දෙරි ගහගන්න කියාපු ප්ලේස් ඵකක්.බලපං මරා ඵහෙමවත් දෙයක් කරාද..මිනිස්සුත් අාසයි කටට රසට වල් ඌරු මස් කෑල්ලක් රහ බලන්න.ඒකනේ UNP අාණ්ඩුව අැවිත් ඌරො ඵන පොට් හදලා.තියෙන්නෙ.පොඩ්ඩක් ගඳ උනාට මොකෝ මස් කෑල්ලක් හපන්න තියෙනවනම්.අනික organic pork...

    :baffled::rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කුනු හොයන්න දෙයක් නෑ නේ කුනු තියෙන්නේ ඉතින් . මස්සිනා සමග සෙල්ලම් ප්ලේන්, දෙමව්පියන්ට කටුගෙවල්, ඇට කඩමු රට හදමු, සුදු වැන් එක්ක වැදගත්කම, ඇදෙගන ගොස් හිරේ දැමීම, වතුරට මරණය
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්බෝ යකෝ tag තොගය..comment වලට වඩා තියනවා Tag...user CP එක තනිකර රතු....අද රෑ බඩගින්නේ හිටියේ මලවල කන්න හිටිය රෙප් ටික ඔක්කොම තොපි කපල

    ඔහොම රිද්ද ගන්න එපා යකුනේ....මේවා personal ගන්න දේවල් නෙමෙයි :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුනු හොයන්න දෙයක් නෑ නේ කුනු තියෙන්නේ ඉතින් . මස්සිනා සමග සෙල්ලම් ප්ලේන්, දෙමව්පියන්ට කටුගෙවල්, ඇට කඩමු රට හදමු, සුදු වැන් එක්ක වැදගත්කම, ඇදෙගන ගොස් හිරේ දැමීම, වතුරට මරණය

    ඇයි තව අමතක උණු ඒවා තියෙන්නේ....මිනී මෝරු , රත්තරන් අස්සයෝ :baffled: ඕක නිකන් ජල චක්‍රය වගේ....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඇයි තව අමතක උණු ඒවා තියෙන්නේ....මිනී මෝරු , රත්තරන් අස්සයෝ :baffled: ඕක නිකන් ජල චක්‍රය වගේ....

    ඇහැට දැක්කා වාර්ථා ආවා ඒවා විතරක් දාමු . උඩ කිව්ව ඒවා මාද්‍යයේ ගියා, අනික්වට විගණන වාර්ථා ආවා, සමහර ඒවා මාට්ටු වෙලා ගෙවන්නම් කියල පිලිගත්තා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇහැට දැක්කා වාර්ථා ආවා ඒවා විතරක් දාමු . උඩ කිව්ව ඒවා මාද්‍යයේ ගියා, අනික්වට විගණන වාර්ථා ආවා, සමහර ඒවා මාට්ටු වෙලා ගෙවන්නම් කියල පිලිගත්තා

    ඉතින් ඔය විගණන වාර්තාවෙන් වැරදි කරුවෝ හොයල දඬුවම් දීලා...දැන් උන් හිරේද ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආයිත් සිරිකොතේ නපුන්සක රැල 2015 කියපු කෙබර ටිකම ඇදගෙන එනවා. ඕවට දැන් මිනිස්සු රවටන්නේ නෑ. ගූ එන් පී සක්කිලින්ට ගූ ගහල එලවන්නේ මේ සැරේ.:angry: