සිරිකොත මන්දිරයේදී පවත්වනු ලබන ධර්ම දේශනාව

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ව්‍යසනය හේතුවෙන් මියගිය සියළු දෙනාට පිං අනුමෝදන් කිරීමට සහ ආපදාව හේතුවෙන් රෝගාතුරව සිටින සියළු දෙනාට සෙත් පතා පූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ විසින් සිරිකොත මන්දිරයේදී පවත්වනු ලබන ධර්ම දේශනාව...

    1000170881.jpg