සිරිදම්ම් හිමි

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    සිරිදම්ම් හිමි

    sa.jpg
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    OKA MUSLIM EKEK NAM METHANA MUSLIM TAGS PIRILA
    muslim aya waraddak karama agame namin baninnne
    methana agamak sandahan wenne naha

    heheh ane umbalage hati
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    oya siwra daagena enna ekaa samahara vita timer eka thiyala eyaama gathta photo ekak wennath puluwan..siridamma hamuduruwo gattha ekak kiyala kohomada kiyanne???
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දාරුචිය රහත් වෙනකම් අදන් හිටියෙ දර නෙ. ඒ කියන්නෙ උන් වහන්සෙ සොවාන් , සකෘදගමි , අනගමි පල වලට පත් වෙද්දිත් අද්ල ඉදන් තියෙන්නෙත් දර. එ කියන්නෙ දැන් එ පල වලට පත් වෙන්න අදුම ප්‍රෂ්නයක් නැ. ඉතින් එ පලවලට පත් උනත පස්සෙ මොන අදුම අන්දත් මොකො.
    අහල නද්ද රහත් වෙලත් "වසලයො" කියල මිනිස්සුනට කතා කල රහතන් වහන්සෙ කෙනෙක් ගැන. එ වගෙම සොවන් තත්වයට පත් වෙලත් බීලා වටිලා හිටිය සරාකානි ගැන. අනිත් කෙන විෂකා. අවුරුදු 7 දි සොවන් උන ඇය අන්දෙ වටින සලු පිලි.ගෙලෙ දාගෙන හිටියෙ 84,000ක් වටින මෙල පලදනවක්. ඇය විවහ උනා. දරුවන් හදුවා, මුනුපුරෙක් මිය ගියහම තෙත හිසකය අතිව අඩාගෙන බුදුන් වහන්සෙ හොයගෙන ගියා. මෙ වගෙ බෞතික දෙවලින් අපිට කෙනෙක්ගෙ අද්යත්මික තත්වයක් මනින්න බැ.
    බුදුන් වහන්සෙ උපාලි සුත්‍රයෙ දෙෂනා කරලා තියනවා "කිසියම් පතිපදවක් තුලින් හිත නිවෙනවානම්, අවබොදයට පත් වෙනවනම් එය සැබැ විනයයි". ඒ අනුව හොදටම පහදිලි වෙනව සීවුරක් අන්ද කියලා අවබොද වෙන්නෙ නත්නම් එය සැබැ විනය නොවන බව හා කලිසමක් අදලත් අවබොද වෙනවනම් එ සබ විනය බවත්.
    අනෙක මුල් බුදු සමයෙ ඔය කිසිම නීතියක්, විනයක් ථිබුනෙ නෑ.

    එය පසුකාලිනව රහතන් වහන්සෙලා ක්‍රමක් ක්‍රමයෙන් අදු වෙද්දි විනය නීති අවෙ උන් වහන්සෙම තැනකදි කියනවා. " දැන් රහතන්ලා අඩුයි, නීති වඩි කියලා "
    ඒකෙන්ම පැහදිලි වෙනව නීතිය අවෂ්ය වන්නෙ එ පලවලට පත් උන , අවබොද කරගත් අය නති තාක් පමනි....
    ටිකක් බුද්දියෙන් හිතන්න. තෙරුවන් සරනයි !

    හිස බු ගැම හො නොගැම විමුක්තියට බාදාවක් නැ. එක් එක් අය නිවන සොයාගන්නෙ තමන්ට අවෙනික විදිහට. නිවනට යන්න මේ ගන්න උත්සහයෙදි බෞතික දේට ඇයි ඔය තරම් වටිනකම් දෙන්නෙ.එක පාරටම රහත්වෙන්නත් සිත ඒ ඒ තත්ව වලට එන්න ඔනේ. එ කියන්නෙ සොවන් සක්කෘදාගමි අනාගමි රහත් වශයෙන්. ඒ ඒ කේනගේ පින හ කුසලය අනුව ඒක ඇහි පිය ගාන මොහොතක වෙන්න පුලුවන්. ඔයම පිලිගත්තානේ විමුක්තියට යන්න ගිහියෙකුට ඇදුම ප්‍රශ්නයක් නැ කියලා. එතකොට බික්ශුවක් ඒ තත්වෙට පත් වෙන්න සිවුරක් ඇදගෙනම ඉන්න ඔනේද? සිවුර ගලවලා අදනේ පිටින් හිටියොත් එ කෙනට මග ඵල ලබන්න බැරිද? ඒක හිනා යන කථාවක්නෙ. ඒ අනුව ඔයා කියන විදිහට මග ඵල තියෙන්නෙ තුන් සිවුරෙද? සිවුර ගලවලා පසෙකින් තිබ්බම නිවනත් ඒ එක්කම නැති වෙලා යනවද? ඔච්චර ත්‍රිපිටකය කියවපු ඔයාට හමු වෙලාම නැද්ද බුදුන් වහන්සේ තනි පට සිවුරින් අදනය පිටින් ඉදපු අවස්ථා... ඔය අහලා තියෙනවද මයිත්‍රි බුදුන් බුදු වෙන්නේ තමගෙ මාලිගාවේ කියලා. ඒතකොට ඔයාට විශ්වාසද උන් වහන්සෙත් ඇදන් ඉන්නේ තුන් සිවුරම කියලා... බුදුන් වහන්සේ දේශනා කරද්දිත් උන් වහන්සේට කථා හැදුවේ ඔය වගේ බෞතික දෙවල් අල්ලන්. ඒ උන්වහන්සෙගේ දේශනාව බොරු කරන්න කටත් බැරි උන නිසා. මුල් බුදු සමයේ විනය නිති තිබුනනන් මන් දැන ගන්න කැමති ප්‍රථම රහත් 60 නමට දාපු විනය නිති ටික... ඒ වගෙම මන් ඔයාට කියන්න කැමති මුලු ත්‍රිපිටකයම කියෙව්වත් කට පඩමේ තිබ්බත් නිවන් දකින්න බැරි බව... ඒ වගේම 999 මරලත් රහත් වෙන්න පුලුවන් බව...
    මන් ඔයගෙන් තව ප්‍රශ්න කිපයක් අහන්න කැමති බුද්ධ දෙශනාවට අනුව සන්ඝ යන වචනය පහදන්න? , බුද්ධ ශාසනේ කියන්නේ මොකක්ද කියලා කියන්න?
    පුලුවන්නම් සමන්ත්‍ර බද්‍ර ස්වාමින් වහන්සෙ කල දෙශනාවක් කොහේ හරි තැනක් බොරු කියලා ඔප්පු කරලා පෙන්නනන්න.