සිරිදම්ම හිමිගේ B'DAY පාටිය!

ali wade

Member
Jan 4, 2014
406
17
0
සිරිදම්ම හිමිගේ B'DAY පාටිය!

මචන් මම පත්තරෙ බලන කොට මේක දෑක්කේ, මේක වෙලා තියෙන්නෙ 2014/3/10 වෙනිදා !

මොනා උනත් මේ වගෙ ශාසනේ කන හාමුදුරුවන්ලට උදවු කරන එවුන්ට තමය් ගහන්න ඕනේ! ටික කාලයක් බෑන්කොක් වල ජොලි අරන් ඉටපස්සේ ලන්කාවට ඈවිල්ල බුදුහාමුදුරුවන්ව හදුන්වපු නමක් වන "සමන්තභද්‍ර" විදිහට නම වෙනස් කරගෙන දෑන් ලoකාවෙ ඉදන් ලෝකෙටම ඈහෙන්න ගත්ත දෑවන්ත උපන්දින පාර්ටිය පසුගිය සදුදා අති උත්කර්ශවත්ව සිදුවිය.මෙයට ලන්කාවේ ප්‍රසිද්ද අමතිවරු හා EAP මාද්ය ජාලයේ අදිපති සෝමා එදිරිසින්හ මෑතිනියද සහබාගී විය.මේව කරනකන් බෞද්ද සoගම් බලන්හිටියද බන්?උබලම හිතපන් ඉස්සර මෙයා සකුරුදාගාමී උනා කිය කිය රටවටේම ගියා.සකුරුදාගාමී වෙච්ච අය මේ විදියට පාර්ටි ගනීද බන්.
ඔබත් මෙයට විරුද්දනම් උබේ අදහස කමෙන්ට් කරන්න!
Pitiduwe+Siridhamma+Thero%2527s+Birthday+party+%252838%2529.jpg
[/IMG]
Pitiduwe+Siridhamma+Thero%2527s+Birthday+party+%252825%2529.jpg
Pitiduwe+Siridhamma+Thero%2527s+Birthday+party+%252841%2529.jpg
Pitiduwe+Siridhamma+Thero%2527s+Birthday+party+%252846%2529.jpg
Pitiduwe+Siridhamma+Thero%2527s+Birthday+party+%252854%2529.jpg
Pitiduwe+Siridhamma+Thero%2527s+Birthday+party+%252848%2529.jpg
Pitiduwe+Siridhamma+Thero%2527s+Birthday+party+%25281%2529.jpg
Pitiduwe+Siridhamma+Thero%2527s+Birthday+party+%25282%2529.jpg
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් ඔය case එක පත්තරේ දැක්ක බන්.හැබය් එකේ තිබුනේ වටාපතක හැඩයේ cake 1ක් කැපුවා කියලා.ඒ කොහොම උනත් මේවා වැරදි වැඩ.ලොකු ලොකු අය හිටියට ඔවා ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඈත්ත බන් !
    දන් ඉන්නෙ දේවදත්ත කුලයේ කට්ටිය බන්! :angry:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    පැටියා;16412150 said:
    නානසාර අරක්කු බීලා වාහන එලවපු එකට වඩා මේක හොඳා ආයුබොවන්ඩ :lol:
    ඈත්ත ඈත්ත ! :lol:
    ඒ වුනාට බන් මේව මෙහෙම දිගටම උනොත් මුස්ලිම් එවුන් උඩ පය්න්න ගන්නවා! :frown:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    වඩේ කියන්නෙ ලෝකෙ වෑඩියෙන්ම බන කියන රට ලන්කාව,
    ලෝකෙ වඩියෙන්ම හාමුදුරුවන් පිස්සු නටන රටත් ලන්කාව !
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මෙන්න මේ ලින්ක් එකෙ ඔක්කොම පින්තූර ටික තියෙනව හමුදුරුවෝ ගිහියොන්ට බුෆේ එකෙ කෑම බෙදනව දැකල තියෙනවද?

    Pitiduwe+Siridamma-Bday+party-+33000lk-++(20).jpg


    More Pictures
     
    Last edited: