සිරිදම්ම හිමිගේ B'DAY පාටිය!
මචන් මම පත්තරෙ බලන කොට මේක දෑක්කේ, මේක වෙලා තියෙන්නෙ 2014/3/10 වෙනිදා !
මොනා උනත් මේ වගෙ ශාසනේ කන හාමුදුරුවන්ලට උදවු කරන එවුන්ට තමය් ගහන්න ඕනේ! ටික කාලයක් බෑන්කොක් වල ජොලි අරන් ඉටපස්සේ ලන්කාවට ඈවිල්ල බුදුහාමුදුරුවන්ව හදුන්වපු නමක් වන "සමන්තභද්ර" විදිහට නම වෙනස් කරගෙන දෑන් ලoකාවෙ ඉදන් ලෝකෙටම ඈහෙන්න ගත්ත දෑවන්ත උපන්දින පාර්ටිය පසුගිය සදුදා අති උත්කර්ශවත්ව සිදුවිය.මෙයට ලන්කාවේ ප්රසිද්ද අමතිවරු හා EAP මාද්ය ජාලයේ අදිපති සෝමා එදිරිසින්හ මෑතිනියද සහබාගී විය.මේව කරනකන් බෞද්ද සoගම් බලන්හිටියද බන්?උබලම හිතපන් ඉස්සර මෙයා සකුරුදාගාමී උනා කිය කිය රටවටේම ගියා.සකුරුදාගාමී වෙච්ච අය මේ විදියට පාර්ටි ගනීද බන්.
ඔබත් මෙයට විරුද්දනම් උබේ අදහස කමෙන්ට් කරන්න!
[/IMG]